වෙන්වුවද මේ භවයෙන් මෙලෙස
හමුවෙමු බැඳී යලි එන දවස
එතැන් සිට නිබද
යමු සසර කෙලවර තෙක් ගමන



සපුරා තහනම් මට විරහා ගී නම්...
ehemadaa... mamaa hitana wka haridaaa.... 
අන්න හරි පොර තමා මිනිහා![]()
මමත් අහල තියෙනවාme kathawa mama ahala thiyenawa wagee...................
මම දන්නව ඔය කථාව , යාලුවට හරියනව ශුවර් මම දන්නවා
මමත් අහල තියෙනවා වගේමම දන්නව ඔය කථාව , යාලුවට හරියනව ශුවර් මම දන්නවා
දැන් නම් නටන්න නෙමේ බීට් එක යන්නේ..ඒකනෙ අප්සට් එක...