SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Wal Bada

Well-known member
  • "සඳ මල පිබිදුනු නිල් කඳු රැල්ලක" සින්දුව ඔය අය අහල තියෙනවද? මේ සින්දුවේ තාල 2ක් තියෙනවා. අපිට අද අහන්න තියෙන්නේ සුනිල් හා නන්දා විසින් හයපු "ෆාස්ට්" තාලය. කවුරු හරි ගාව තිය්නව නම් මේ සින්දුවේ පරණ තාලයට ගැයෙන එක දෙන්න.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    තේරෙයි තනිවුදා මවගෙ අගේ song eke download links denawada?

    teri ungali pakad ke chala
    eka thamai original hindi eka.mata ona meke sinhala eka.
    තේරෙයි තනිවුදා මවගෙ අගේ
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    කිමද නාවේ එකේ අලුත් මියුසික් එක්ක අලුත් ව(ර්)ශන් එකක් තියද?
     

    ransing

    Well-known member
  • Feb 12, 2008
    5,400
    850
    113
    සලාපුරේ
    මට මේ සින්දුව තියෙනවනම් දෙන්න...
    "බෑබලෙන සන්දනම් අහස් තලේ....
    " කියන සින්දුව..
    කියන්නේ ලක්ශ්මන් හිල්මි
    ස්තුතියි...
     

    Wal Bada

    Well-known member
  • "සඳ මල පිබිදුනු නිල් කඳු රැල්ලක" සින්දුව ඔය අය අහල තියෙනවද? මේ සින්දුවේ තාල 2ක් තියෙනවා. අපිට අද අහන්න තියෙන්නේ සුනිල් හා නන්දා විසින් හයපු "ෆාස්ට්" තාලය. කවුරු හරි ගාව තිය්නව නම් මේ සින්දුවේ පරණ තාලයට ගැයෙන එක දෙන්න.
    තියෙනව නම් දෙන්න. මම බොහොම ස්තූති වන්ක වෙනව
     

    ericratwatte123

    Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    mata me sindu 2 hoyala denawada?plss..:(
    1 'muthu kehe ralla digai chandana diya ella wage'
    2. supem pa - greshan ananda
     
    Last edited:
    Status
    Not open for further replies.