Firefox සිංහල / English Dictionary

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කට්ටියට මතක ඇති කාලයක් firefox සඳහා භාවිතා වුන EnsiTip කියන addon එක. ඒකෙන් කරේ අපිට ඕනේ ඉංග්‍රීසි වචනයක් සිංහලට පරිවර්ථනය කරගන්න එක. නමුත් ටික කාලෙක ඉදන් ඒක භාවිතාවෙන් ඉවත් කරලා තියෙනවා. මේ තියෙන්නේ ඒ වගේම තවත් සිංහල > ඉඃග්‍රීසි පරිවර්ථනය කරන පුලුවන් addon එකක්.


    (මේක firefox එකෙන් තාම verify කරලා නම් නෑ.. ඒත් මට නම් කිසිම ප්‍රශ්නයක් වුනේ නෑ මේක දැම්ම කියලා.)



    අපිට කරන්න තියෙන්නේ අපිට සිංහල අදහස ගන්න ඕනේ ඉංග්‍රීසි වචනේ ලඟට mouse එක අරන් යන්න විතරයි. එතකොට නිකන්ම ඒකට අදාල ව්චන ඛිපයක් මේ පහල දක්වලා තියෙන විදිහට පෙන්වනවා.


    sin4h.jpg



    තව අපිට අවශ්‍ය නම් පුලුවන් මේකේ settings වෙනස් කරගන්න. firefox වල පහලම දකුනු කෙලවරේ තියෙහ icon එක right click කරහම මේ විදිහට menu එකක් එනවා. ඒකෙන් පුලුවන් color, font size වගේම dictionary එක ක්‍රියාත්මක වෙන්න ඔනේ ආකාරයත් customize කරගන්න.


    sin6.jpg



    තව වැදගත් දෙයක් තියෙනවා. අපිට පුලුවන් මේ dictionary එක තවත් වර්ධනය කරන්න සහය දෙන්න. පින්තූරේ දක්වලා තියෙන ආකාරයට මේකේ තියෙනවා " තව වචනයක් යෝජනා කරන්න " කියලා..


    sin5.jpg


    අන්න ඒක ක්ලික් කරහම මේ වගේ වින්ඩෝ එකක් එනවා.. අපිට පුලුවන් ඒකේ අපිට තවත් ගැලපෙනවා කියලා හිතෙන වචනයක් යෝජනා කරන්න.


    sin3.jpg



    මම වගේ වැඩිය කඩ්ඩ දන්නේ නැති අයට මේක ගොඩාක් වැදගත් වෙයි කියල හිතනවා.... :P:P:P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වටින දෙයක්. කොච්චර දන්න කෙනෙකුට උනත් උවමනා වෙනවානේ මචං
    +4
     
    Last edited:
    • Like
    Reactions: malkavi

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මම වගේ වැඩිය කඩ්ඩ දන්නේ නැති අයට මේක ගොඩාක් වැදගත් වෙයි කියල හිතනවා....

    මේකම තමා මටත්.. තැන්ක්ස් මචන් සැහෙන්න වටිනවා
    +REP
    11.gif
    11.gif
    11.gif
     
    Last edited:
    • Like
    Reactions: malkavi