නිඹුල්~දරු~උපත්

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නිඹුල්~දරු~උපත්

    නිඹුල්~රු~පත්

    රුණියකට මව්පදවියට එන්න ලැබිම තරම් සතුටක් වෙන මොනවයින් වත් පිරිමහන්න බැරි විත්තිය
    කොයි කවුරුත් දන්නා දෙයක්.. ඒ අයගේ ජිවිතය සුන්දර වෙන්නේ තම නිවසට අලුතින් පැමිණෙන සිගිත්තාගේ සතුටු සිනාවට මැදිවේලා ජිවත් විමෙනි...

    සමහරක් උදවිය විවාහ වු පමණින් දරු සෙනෙහසක් අපෙක්ෂා නොකලත් ඒ අයගේ සිතෙහි
    කෙදිනක හෝ
    මව්පදවියට, එමට ඒ අය තුල බලාපොරොත්තුවක් තියෙනවා..

    දරු උපතක් ගැන කතා කලාම, අපිට නිඹුල් දරු උපත් ගැන කතා නොකර ඉන්න විදියක් නෑ..

    ඒ වගේ උපතක් නොසිතු මොහොතක තරුණියකගේ ජිවිතයට එකතු වෙන්නේ කොහොම ද කියලා පහලින් තියෙන පින්තුර වලින් තේරුම් කරන්නයි
    මං මේ ත්‍රේඩ් එකෙන් උත්සහ කරන්නේ..


    පළවෙනි කාලපරිච්ඡේදය

    හැම දරුවෙකුම හැදෙන්නේ වෙන් වු ජන්මාණු දෙකක සංයෝගයෙන් සැදුණු සෛලයක් මතයි..
    ඒ හැම සෛලයක් ම සති 3 කට
    සැරයක් සෛල 100ක් එකතු විමකින් නිෂ්පාදනය වෙනවා..

    ගර්භාෂය තුලට රෝපණය වෙන ආකාරය පින්තුරයෙන් පෙන්නුම් කරලා තියෙනවා..

    සති 4
    සති 8
    සති 12

    සති 3 නිඹුල්ලු සති 4 දී

    81246529.jpg


    සති 4 නිඹුල්ලු සති 8 දී

    34650936.jpg



    සති 8 නිඹුල්ලු සති 12 දී

    43002688.jpg


    සති 12 නිඹුල්ලු සති 16 දී

    38894397.jpg



    දෙවෙනි කාලපරිච්ඡේදය


    මේ අවඩියේ දි ඒ දරුවාට ආවෙණික ඇගිලි සලකුණු හැදෙන්නවා..
    ඒ වගේම මුහුණ වෙනස් වීම
    ඒ වගේම ඇස්වල තියෙන වපර ගතිය නැති වෙනවා..
    මේ කාලයේදි තමයි දරුවාගේ ස්ත්‍රී පුරුෂභාවය හදුනා ගන්න පුලුවන් වෙන්නේ.


    සති 16
    සති 20
    සති 24

    සති 16 නිඹුල්ලු සති 20 දී

    93765323.jpg



    සති 20 නිඹුල්ලු සති 24 දී

    70189706.jpg




    තුන්වෙනි කාලපරිච්ඡේදය


    මේ අවඩියේදී දරුවාගේ ඇහි පිහාටු වර්ධනය වෙනවා, සමෙහි පුෂ්ටිමත් බව වැඩි වෙන අතර
    ඒ අයට තමාගේ ඇගිලි ඉරිමට හැකියාව ලැබෙයි..

    සති 28
    සති 32
    සති 26

    සති 28 නිඹුල්ලු සති 32 දී

    20542306.jpg




    සති 32 නිඹුල්ලු සති 36 දී

    17487170.jpg



    සති 36 දී

    97266995.jpg




    මේ ත්‍රේඩ් එක ගැන තමන් දරණ අදහස කියලා යන්න වේලාවක් වෙන් කරන්න..
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    නිඹුල්ලු දැකල තිබුන‍ට ඒ අය ගැන මෙච්චර වතගොත දැනං හිටියෙ නෑ කලිං.:D, දැන්නං ම‍ටත් හිතෙනව.......:rolleyes::baffled::baffled:
    කෝම නමුත් වටිනා ත්‍රෙඩයක්:D:D
     
    • Like
    Reactions: coollifestyle4u

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    හුඟාක් වටිනා පෝස්ට් එකක්.......හොඳට විස්තර කරලා තියෙන්වා.....:)
    මෙච්චරකල් දැනගෙනහිටියේ නැහැ නිඹුල් දරු උපත් ගැන......;)
    තෑන්ක්ස් කූල් බෙදාගත්තාට.......:);)
    Rep++
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වටින විස්ථර ටිකක් මචං
    You must spread some Reputation around before giving it to coollifestyle4u again.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නිඹුල්ලු දැකල තිබුන‍ට ඒ අය ගැන මෙච්චර වතගොත දැනං හිටියෙ නෑ කලිං.:D, දැන්නං ම‍ටත් හිතෙනව.......:rolleyes::baffled::baffled:
    කෝම නමුත් වටිනා ත්‍රෙඩයක්:D:D

    හුඟාක් වටිනා පෝස්ට් එකක්.......හොඳට විස්තර කරලා තියෙන්වා.....:)
    මෙච්චරකල් දැනගෙනහිටියේ නැහැ නිඹුල් දරු උපත් ගැන......;)
    තෑන්ක්ස් කූල් බෙදාගත්තාට.......:);)

    Ohoma wenna puluwan ways 2 3k ma thiyenawa. Oka eka way ekak witharai

    ස්තුතියි යාලුවන්ගේ අදහස් වලට..
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,680
    1
    2,476
    113
    vatina post ekak.. :)

    You must spread some Reputation around before giving it to coollifestyle4u again :(