e photo eke kisima wereddak nam mama dakinne na
waradak kalath hithakin nowe![]()
onna mage gaane -5 Rep oyaata..![]()
pissuda nathnam hatida

e photo eke kisima wereddak nam mama dakinne na
waradak kalath hithakin nowe![]()
onna mage gaane -5 Rep oyaata..![]()

මට අද වෙනකන් වතිලත් එක්ක කේන්තියක් තිබ්බේ ... මම කට වහගෙන ඉන්නයි ගියේ ... මම එහෙම හිටියනම් මේක තව කෙනෙක්ට වෙන්න ඉඩ තිබ්බ... මට ඕක රිපොර්ට් කරන්න නම් බලාපොරොත්තුවක් තිබ්බේ නෑ ... ඒක අහඹු සිදුවීමක් සහෝදරයා .. මටත් වෙච්ච දේ ගැන කණගාටුයි... තමන් දෙයකට ආදරය කරනවානම් ඒක හරියට තියාගන්න දැන ගන්න ඕන නේද ? එම තැනට වෙනත් කුණුහරප නොදා !
මම හිතන්නේ මෙයා මේකේ කට්ටියට අඟවන්න හදන්නේ මායි තරින්ද අයියයි නිසා මෙයාගේ බ්ලොග් එක නැතිවෙච්ච බව වෙන්න ඕනේ. මෙයා අර වගේ කැත වැඩක් කරලා දැන් බබා වෙන්න හදනවා.
1. මෙයාමයි මෙයාගේ බ්ලොග් එකේ අර වගේ පින්තුරයක් පොස්ට් කරේ. දැන් මෙයා "දැනුවත්ව හෝ නොදැනුවත්ව" කිව්වට ඒක නොදැනුවත්ව වෙන්න පුළුවන් එකක් නෙමේනේ. එතකොට මෙයා රෑට නින්දෙන් ඇවිදින කොට වෙන්නැති අර පින්තුරේ edit කරේ. ඒක පොස්ට් කරන්න ඇත්තෙත් නින්දෙන් වෙන්න ඕනා.
මෙයා ඒ තරම් අහිංසකය.
2. තරින්ද අයියා බ්ලොග් ඒක report කරන්න කියල thread එක දැම්මේ මෙයා ඒක එයාගේ බ්ලොග් එකේ දාල දවස් කිහිපයකට පස්සේ. මට හරියටම දින ගණන් මතක නැහැ. එත් අවමයෙන් දවස් 2 කට විතර පස්සේ. මම හිතන්නේ එයා හිතන්න ඇති ඒ පින්තුරේ දවසකට විතර පස්සේ අයින් කරයි කියල. එත් එහෙම අයින් කිරීමක් උනේ නැහැ. thread එක දැම්මට පස්සේ තමා අයින් කරේ.
නැතුව ඒ thread එක දැම්මේ "return" එකක් දෙන්න නෙමේ මූ වගේ.
3. මෙතන අමුතුවෙන් යමක් උනේ නැහැ. මෙයා ඕක එළකිරි එකේ දැම්මනම් අපි ඕක report කරනවා, ඊට පස්සේ ඒක අයින් වෙනවා.
ප්රශ්නේ උනේ මෙයා ඒක බ්ලොග් එකේ දාපු එක. අපි කරේ ඒක report කරන එක.
ඒක හින්ද මෙතන බ්ලොග් එක අහිමිවෙච්ච එකට වග කියන්න ඕනේ එයාමයි. වෙන කවුරුත් නෙමේ. දැන් මෙයා මේ try කරන්නේ මෙයාගේ බ්ලොග් එක නැති උනා කියල අනුකම්පාව ලබාගන්න.
මේ thread එකේ මාතෘකාව වෙනස් වෙන්න ඕනේ "මගේ කොන්ද පන නැති ජඩ කම නිසා තෑග්ගක් ලදමි" කියල.
මට කියන්න තියෙන්නේ මේක වතිල එයාගේ වසලකම වහගන්න කරන අදෝනාවක් කියල.![]()
waradak kalath hithakin nowe![]()
onna mage gaane -5 Rep![]()


e photo eke kisima wereddak nam mama dakinne na
waradak kalath hithakin nowe![]()
onna mage gaane -5 Rep oyaata..![]()

monawaye mul da ?උඹට තිබ්බ අමාරුව අපි කලින් ඉඳන් දන්නවා නේ බන් ... නො ප්රෂ් !! කපපන් කපපන්... ඕවයේ මුල් ගැන දැනගත්තනේ ?![]()
අර්ධ සුනඛයෙක් ගෙන් ප්රශ්නයක් ඇහුවට සොරිමම උත්තර දෙන්නේ මනුස්සයොන්ට විතරයි... සොරි![]()

අර්ධ සුනඛයෙක් ගෙන් ප්රශ්නයක් ඇහුවට සොරි![]()



ඔව් ඉතින් උඹේ ඔය ෆොටෝ එකෙත් දාගෙන ඉන්න එකේ මුළු එලකිරියම දන්නවා තමා.. ලොල්සුනඛයා කව්ද කියා මුළු එලකිරියම දනී ...![]()

ඔව් ඉතින් උඹේ ඔය ෆොටෝ එකෙත් දාගෙන ඉන්න එකේ මුළු එලකිරියම දන්නවා තමා.. ලොල්![]()


e photo eke kisima wereddak nam mama dakinne na
waradak kalath hithakin nowe![]()
onna mage gaane -5 Rep oyaata..![]()
waradak kalath hithakin nowe![]()
onna mage gaane -5 Rep![]()







as karakawanna deyak naa.. konda pana nathi kamata upaharayak widiyata thamai dennatama -5 gaane dunne

ya yaa... oyata konda pana thiyanawaas karakawanna deyak naa.. konda pana nathi kamata upaharayak widiyata thamai dennatama -5 gaane dunne![]()

as karakawanna deyak naa.. konda pana nathi kamata upaharayak widiyata thamai dennatama -5 gaane dunne![]()


ඇස් කරකවන්න එපා..
කොන්ද පණ තියන එක්කෙනෙක් ඇවිල්ල.. මම නම් කැපුනා..

ඇස් කරකවන්න එපා..කොන්ද පණ තියන එක්කෙනෙක් ඇවිල්ල.. මම නම් කැපුනා..
මම බයයි බන්![]()


දුකට රෙප් කපනවා බන් කොන්ද පණ තියෙන එකා... මාත් බයේ හිටියේ ... පරණ දුක තුනී කරගන්න බැරුව කහිනවා... 
