තෑග්ගක්

Nalin25

Member
Jul 19, 2010
1,657
75
0
Settled in Aussie for good
මට අද වෙනකන් වතිලත් එක්ක කේන්තියක් තිබ්බේ ... මම කට වහගෙන ඉන්නයි ගියේ ... මම එහෙම හිටියනම් මේක තව කෙනෙක්ට වෙන්න ඉඩ තිබ්බ... මට ඕක රිපොර්ට් කරන්න නම් බලාපොරොත්තුවක් තිබ්බේ නෑ ... ඒක අහඹු සිදුවීමක් සහෝදරයා .. මටත් වෙච්ච දේ ගැන කණගාටුයි... තමන් දෙයකට ආදරය කරනවානම් ඒක හරියට තියාගන්න දැන ගන්න ඕන නේද ? එම තැනට වෙනත් කුණුහරප නොදා !



oya wade kare tharinda uba neda?

kunu harupa kiyala ahuwelath, thama EK ekata wela lajja nathiwa inna ube hasirima anthimai!
 

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මම හිතන්නේ මෙයා මේකේ කට්ටියට අඟවන්න හදන්නේ මායි තරින්ද අයියයි නිසා මෙයාගේ බ්ලොග් එක නැතිවෙච්ච බව වෙන්න ඕනේ. මෙයා අර වගේ කැත වැඩක් කරලා දැන් බබා වෙන්න හදනවා.:nerd:


    1. මෙයාමයි මෙයාගේ බ්ලොග් එකේ අර වගේ පින්තුරයක් පොස්ට් කරේ. දැන් මෙයා "දැනුවත්ව හෝ නොදැනුවත්ව" කිව්වට ඒක නොදැනුවත්ව වෙන්න පුළුවන් එකක් නෙමේනේ:rolleyes:. එතකොට මෙයා රෑට නින්දෙන් ඇවිදින කොට වෙන්නැති අර පින්තුරේ edit කරේ. ඒක පොස්ට් කරන්න ඇත්තෙත් නින්දෙන් වෙන්න ඕනා.:rolleyes:
    මෙයා ඒ තරම් අහිංසකය.:baffled:

    2. තරින්ද අයියා බ්ලොග් ඒක report කරන්න කියල thread
    එක
    දැම්මේ මෙයා ඒක එයාගේ බ්ලොග් එකේ දාල දවස් කිහිපයකට පස්සේ. මට හරියටම දින ගණන් මතක නැහැ:no:. එත් අවමයෙන් දවස් 2 කට විතර පස්සේ. මම හිතන්නේ එයා හිතන්න ඇති ඒ පින්තුරේ දවසකට විතර පස්සේ අයින් කරයි කියල. එත් එහෙම අයින් කිරීමක් උනේ නැහැ. thread එක දැම්මට පස්සේ තමා අයින් කරේ. :nerd::dull:

    නැතුව ඒ thread එක දැම්මේ "return" එකක් දෙන්න නෙමේ මූ වගේ.:rolleyes:

    3. මෙතන අමුතුවෙන් යමක් උනේ නැහැ. මෙයා ඕක එළකිරි එකේ දැම්මනම් අපි ඕක report කරනවා, ඊට පස්සේ ඒක අයින් වෙනවා.:dull:
    ප්‍රශ්නේ උනේ මෙයා ඒක බ්ලොග් එකේ දාපු එක. අපි කරේ ඒක report කරන එක. :nerd:

    ඒක හින්ද මෙතන බ්ලොග් එක අහිමිවෙච්ච එකට වග කියන්න ඕනේ එයාමයි. වෙන කවුරුත් නෙමේ. දැන් මෙයා මේ try කරන්නේ මෙයාගේ බ්ලොග් එක නැති උනා කියල අනුකම්පාව ලබාගන්න.:nerd::growl:


    මේ thread එකේ මාතෘකාව වෙනස් වෙන්න ඕනේ "මගේ කොන්ද පන නැති ජඩ කම නිසා තෑග්ගක් ලදමි" කියල. :rolleyes:


    මට කියන්න තියෙන්නේ මේක වතිල එයාගේ වසලකම වහගන්න කරන අදෝනාවක් කියල.
    :dull:

    එය. Tharinda76, Silvar bard හා මා අතර ඇතිවූ මත ගැටුමක ප්‍රතිඵලයකි.

    එයට වගකිවයුත්තේ Tharinda76 හෝ Silvar bard නොවන බවද පැවසිය යුතුය එහි වරදකරු මම බව පිලිගනිමි.

    උඹට මේක තේරෙන්නෙ නැත්තම් මට පැහැදිලි කරන්න තේරෙන්නෙ නෑ මචං
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    waradak kalath hithakin nowe :P :rofl:

    onna mage gaane -5 Rep :lol:

    උඹට තිබ්බ අමාරුව අපි කලින් ඉඳන් දන්නවා නේ බන් ... නො ප්‍රෂ් !! කපපන් කපපන්... ඕවයේ මුල් ගැන දැනගත්තනේ ? :lol::lol:
     
    • Like
    Reactions: shenoxxx

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    උඹට තිබ්බ අමාරුව අපි කලින් ඉඳන් දන්නවා නේ බන් ... නො ප්‍රෂ් !! කපපන් කපපන්... ඕවයේ මුල් ගැන දැනගත්තනේ ? :lol::lol:
    monawaye mul da ?
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    සුනඛයා කව්ද කියා මුළු එලකිරියම දනී ... :lol::lol::P
    ඔව් ඉතින් උඹේ ඔය ෆොටෝ එකෙත් දාගෙන ඉන්න එකේ මුළු එලකිරියම දන්නවා තමා.. ලොල් :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් ඉතින් උඹේ ඔය ෆොටෝ එකෙත් දාගෙන ඉන්න එකේ මුළු එලකිරියම දන්නවා තමා.. ලොල් :rofl:

    ෆොටෝ නැති වල් බල්ලෙක් හොයාගත්තු ඒක ලොකු දෙයක් ... :lol::P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Balloth+ekka+be+-+Creatve+Pix+From+UDURAWANA+Dot+Com.jpg
     
    • Like
    Reactions: Silver bird

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇස් කරකවන්න එපා.. :no:කොන්ද පණ තියන එක්කෙනෙක් ඇවිල්ල.. මම නම් කැපුනා..:(
    මම බයයි බන්:dull:

    :lol::lol::lol: දුකට රෙප් කපනවා බන් කොන්ද පණ තියෙන එකා... මාත් බයේ හිටියේ ... පරණ දුක තුනී කරගන්න බැරුව කහිනවා... :rofl::P