CARPAL TUNNEL SYNDROME(some pics are little bit shocking so pls be careful)

heshi32

Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    හුඟ දවසකින් ත්‍රෙඩ් එකක් දැම්මෙත් නැති නිසා මේකට රිප්ලයි කරන්න හිතුවා...:ඵ්

    මේකෙදි වෙන දේ පොඩ්ඩක් කියල දෙන්නම්...කැමති අය බලන්න...:rolleyes:

    මේ තියෙන්නේ මැණික් කටුවේ හරස් කඩක්...

    wrist-car3.jpg

    carpal_tunnel_cross_section_lo_res.jpg

    ඔයාලට පේනවා ඇති මැණික් කටුව යටින් යන ප්‍රධාන ස්නායුවක් තියෙනවා...median nerve...

    දෙවනි රූපේ පේනවා නේ ඒ nerve එකට උඩින් flexor retinaculum කියල කැල්ලක් තියෙනෝ...මැණික් කටුව හදන අස්ථි වලට ඉංගිරිසියෙන් කියන්නේ carpal bones කියල නේ...මේ carpal bones සහ flexor retinaculum එක සෙට් වෙලා අතට යන කැලි යවන්න පොඩි බින් ගෙයක් දාල තියෙනෝ...අපි කරන ඒවයි හැටියට ඕවා ඉතුරු වෙන්නේ නැ කියල දන්න හින්දා තමා ඒක දාලා තියෙන්නේ...අපේ කරුමෙටද හොඳකටද මන්දා අර median nerve කෙහෙම්මලත් ඕක අස්සන් ගිහින්...ඉතින් ගොඩාක් වෙලා keyboard එකේ වැඩ කරන කොට nerve එක අරකෙ තද වෙනව කියන එක අමුතුවෙන් කියන්න ඕන නැ නේ...

    wrist_anatomy_nerves03.jpg

    පේනොනේ ඕකෙන් දෙන ඒවා ටික...අරක තද උනාම ඇඟිලි ටිකකට දැනෙන එක අඩුවෙයි...හිරි වැටෙන එක තමා ඉස්සෙල්ල වෙන්නේ...ඉතුරුව වෙන්නේ muscles වර කේස් තමා...muscles කේස් එක හින්දා මහපට ඇඟිල්ලෙ වැඩ කැලි තමා කරන්න බැරි වෙන්නේ...දන්නවා නේ මිනිස්සුන්ට තියෙන වැදගත්ම කැල්ලක් කියල මහපට ඇඟිල්ල...අපිට මෙලෝ දෙයක් කරන්න බැ ඒක නැතුව...:P

    ඕකෙන් බේරෙන්න කරන්න ඕන ටික ත්‍රෙඩ් එක දාපු යාලුවා කිව්ව නේ...:rolleyes:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    11.gif

    ela machan uba meka thawath pahadili kara wadagath info tikakak machan ela:D:D
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    තැන්ක්ස් මචන් .... මේක නම් ෆට්ට වැදගත්. බුක්මර්ක් පාරකුත් දගත්තා.දැන් හරිද දන්නේ නැහැ. මේක බ්ලපු වෙලවේ ඉදන් අත නිකම් රිදේනවා වගේ..
    11.gif
    11.gif
    11.gif
    +රෙප් අනිවාම පස්සේ දෙන්නම්.
    මොකද අද මගේ රෙප් ව්ලට ඩේට්:(:lol::(:lol:

    :lol: GOOD POST
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    Carpal Tunnel Syndrome Symptoms

    - Sleep interruption from numb hands and tingling fingers - Waking up --

    Numbness in Hand at Night and Pain in Wrist
    - Hand Pain and or Wrist Pain - Weakness in Hand and Wrist - loss of hand muscles
    - Pain Radiating up the Forearm - Poor Circulation, Hands falling asleep
    - Cold Hands - Forearms warm - Loss of Hand Grip Strength
    - Loss of Feeling Sensation in Fingers & Thumb - Dropping Objects - Forks - Glasses - Pen - etc.
    - Numbness in Fingers or Tingling - Index, Middle & Ring Finger - Numbness in Thumb
    - Loss of fine motor skills in hands - Clumsiness in Hands - Aching Shoulders and Neck