I want to buy a good nokia phone. Budget is around 50 000. Phone gaena danna aya innawa nan honda nokia phones tikak kiyandako![]()

X6 is good phone around this price

NOKIA N8 ekak ganin
(mama nam ganne bike ekak)
phone එකක් ඔනේ කතා කරන්නනෙ බං රු. 5000 ට විතර එකක් ගනින්,
අසාවට ගත්තට පස්සෙ ඔකෙ ඇති දෙයක් නෑ ටික දවසකින් එපා වෙනව,
ලැප් එකක් නැතිනම් තව කීයක් හරි හොයන් ලැප් එකක් ගනින් පෝන් එකට වඩා වැදගත් වෙනව






hikzzzz ehema awlak wene na ban nokia ne softlogic eken warranty ekka gana,,Thanks machan.Eka touch screen neda? Kaalayak yaddi awul weida dannae![]()
N8 EKA 50 TA GANA BA MACHAN,NOKIA N8 ekak ganin
(mama nam ganne bike ekak)