මම ගිය සතියේ මගෙ වෑන් එක විකුනුවා. තිබුනේ NISSAN - VANNET (Lion Face) Petrol model එකක්.
මගෙ අදහසක් තියනව KIA - RIO (Hatchback) year 2000 model එකක් ගන්න.
EK එකේ කවුරුහරි ගාව KIA Vehicles තියනවද. තියනවනම් ඒවයේ Performance කොහොමද.
මේ ගැන දන්න කවුරුහරි ඉන්නවනම් මට විස්තර ටිකක් දෙනවද. ඒ එක්කම මේ වර්ගයේ Car එකක් විකුනන්න තියවනවනම් මට PM කරන්න
ලබන සතියේ ගන්න තමයි හිතගෙන ඉන්නේ. නැත්නම් සල්ලි ටික නිරපරාදේ වියදම් වෙයි.