Renault KWID 2016 (Official Thread)

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    කුණු ගොඩවල් මාකට් කරන එක ඊටත් වඩා පජාතයි බ්‍රෝ :rofl:.......ඉතින් බං කුණු මාකට් කරන ත්‍රෙඩ් වල කොහොමත් කුණු ගඳයි තමයි :lol:

    උඹෙ වාහනේ ගැන තියෙන ත්‍රේඩ් එකකට ඕක අදාලයි නේද මචන්. හරිම කුජීතයි නේද? තාම *ක දෙන පුරුද්ද හරිගිහින් නෑ වගේ
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,404
    1,515
    113
    steel forged crankshaft එකක්, optimized bearing dimensions එහෙම තියෙන බව දැනගත්ත එක හොඳයි. අපේන් වාහන වල නම් ක්‍රෑන්ක් එක ඇළුමිනියම්. :rofl: බෙයාරිං වාත්තු කරල එහෙමම හයි කරල. පට්ටල් දාලවත් නෑ :sorry: ඕවා අලුත්ම තාක්ෂණේ නෙ. MPFI ත් තියෙනව කියන්නෙ ආයි මොනවද ඉතින් cutting edge technology තමා :yes::cool:

    154816.jpg

    අර ඉස්සරහින් පේන්නෙ කැට්ලටික් එක කියල ෂුවර්ද :confused:

    Mokakda ban MPFI kiyana eke theruma?
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ශුවර්ද? නීතියෙන් තහනම් නෑ කියලා

    ෂුවර්ම නෑ. සාමාන්‍යෙන් දැන් අවුරුදු 32-33ක කාලෙ ඉඳලා වාහන වල කැට්ලටික් එනවා. මම ඒ ගැන තව ටිකක් හොයල බලලම උත්තරයක් දෙන්නම්. :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,354
    2
    53,815
    113
    ෂුවර්ම නෑ. සාමාන්‍යෙන් දැන් අවුරුදු 32-33ක කාලෙ ඉඳලා වාහන වල කැට්ලටික් එනවා. මම ඒ ගැන තව ටිකක් හොයල බලලම උත්තරයක් දෙන්නම්. :yes:

    ඔය මනුස්සයට ඕක පැදගෙන ඉන්ඩ දියන්කො. :angry:
    ඇයි වදේ :baffled:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,360
    13,962
    113
    උඹෙ වාහනේ ගැන තියෙන ත්‍රේඩ් එකකට ඕක අදාලයි නේද මචන්. හරිම කුජීතයි නේද? තාම *ක දෙන පුරුද්ද හරිගිහින් නෑ වගේ

    මොකක්ද බං මගේ වාහනේ?:rofl:............AMW එකට පුක දෙන්නේ කවුද කියල හැමෝටම පේනවා :rofl:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    මොකක්ද බං මගේ වාහනේ?:rofl:............AMW එකට පුක දෙන්නේ කවුද කියල හැමෝටම පේනවා :rofl:

    ඒ එම් ඩබ්ලියු එකෙන් විතරක් නෙවේනෙ බං ක්විඩ් එක විකුනුවෙ. මුලින්ම Ideal Motors එකෙන් තමයි ගෙන්නුවෙ දන්නේ නැත්තම් දැන ගනින් නොක පුදී
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    ෂුවර්ම නෑ. සාමාන්‍යෙන් දැන් අවුරුදු 32-33ක කාලෙ ඉඳලා වාහන වල කැට්ලටික් එනවා. මම ඒ ගැන තව ටිකක් හොයල බලලම උත්තරයක් දෙන්නම්. :yes:

    :nerd: ela
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,360
    13,962
    113
    ඒ එම් ඩබ්ලියු එකෙන් විතරක් නෙවේනෙ බං ක්විඩ් එක විකුනුවෙ. මුලින්ම Ideal Motors එකෙන් තමයි ගෙන්නුවෙ දන්නේ නැත්තම් දැන ගනින් නොක පුදී

    ඉතින් කියපන්කො සුදූ කුණුගොඩක් කියපු මගේ වාහනේ මොකක්ද?:rofl:
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    steel forged crankshaft එකක්, optimized bearing dimensions එහෙම තියෙන බව දැනගත්ත එක හොඳයි. අපේන් වාහන වල නම් ක්‍රෑන්ක් එක ඇළුමිනියම්. :rofl: බෙයාරිං වාත්තු කරල එහෙමම හයි කරල. පට්ටල් දාලවත් නෑ :sorry: ඕවා අලුත්ම තාක්ෂණේ නෙ. MPFI ත් තියෙනව කියන්නෙ ආයි මොනවද ඉතින් cutting edge technology තමා :yes::cool:

    154816.jpg

    අර ඉස්සරහින් පේන්නෙ කැට්ලටික් එක කියල ෂුවර්ද :confused:

    crank aluminium walin hadanne na bn forged, alloy steel thamai ganne
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    pissuda yako me dawas wela api thamai fun ekema inne. thel kerena nisa ;)

    විකුනන්න ට්‍රයි කරල බලපන්කෝ. ආතල් එක දෑනෙයි. උබල තමා මාකට් කරල මිනිස්සු අමාරුවේ දෑම්මේ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    ඕක ගන්න වෙලාවේ ජපන් එකක් ගත්තානම් අද කීයක් වෑඩියෙන් විකුනලද
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    ඕක ගන්න වෙලාවේ ජපන් එකක් ගත්තානම් අද කීයක් වෑඩියෙන් විකුනලද

    ehema prashnayak na bun. mata thama wikunanna umanawak awe naha. anith eka mata lease ekak tiyenne. poddak ikman patte raumak dala balapan

    oya 19 laksha deal eka wadi kal na AMW eken, stocks iwara kere gane wenna athi. unta 1000cc ekat market kere gane one athi