Renault KWID 2016 (Official Thread)

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    657
    113
    කඩුවෙල
    video not available

    වීඩියෝ එක පෝස්ට් කරපු කෙනා වීඩියෝ එක තාවකාලිකව අයින් කරගෙන තියෙන්නෙ දැන්. මොකද amw එකෙන් එකඟ වෙලා තියෙන්නෙ දැන් කේස් එක සලකා බලන්න. කලින් කිව්වලු වොරන්ටි දෙන්නත් බැහැ කියලා. තව වාහන පහ හයක්ම මේ කේස් එක නිසා ආවා, ඕක සාමාන්‍යයි කිව්වලු :rofl::rofl:

    එයාගෙ ක්විඩ් එකේ ක්ලච් එකෙන් ලොකු සද්දයක් එනවා. බෙයාරින් වෙන්නත් පුළුවන් ස්ප්‍රිං කැඩිල වෙන්නත් පුලුවන්. ඕනම වාහනේක එන්න පුළුවන් සාමාන්‍ය ලෙඩක් තමයි, හැබැයි මේක දුවල තියෙන්නෙ කිලෝමීටර් 19,000යි. ක්විඩ් ෆේස්බුක් ගෲප් එකේ කෙනෙක් දාල තිබුණ කිලෝමීටර් තිස්දාහෙන් සයිලන්සරේ දිරල කැඩිලලු. අවුරුදු දෙකේ කොරෝෂන් වොරන්ටිය ඇත්ත වගේ :oo:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    math ada FB eke tibba leasing ekakata msg kala nikamata wage.
    19laks kiwwe.
    ganan adu welada?
    wikunaganna baruwa athi...
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,240
    3,984
    113
    වීඩියෝ එක පෝස්ට් කරපු කෙනා වීඩියෝ එක තාවකාලිකව අයින් කරගෙන තියෙන්නෙ දැන්. මොකද amw එකෙන් එකඟ වෙලා තියෙන්නෙ දැන් කේස් එක සලකා බලන්න. කලින් කිව්වලු වොරන්ටි දෙන්නත් බැහැ කියලා. තව වාහන පහ හයක්ම මේ කේස් එක නිසා ආවා, ඕක සාමාන්‍යයි කිව්වලු :rofl::rofl:

    එයාගෙ ක්විඩ් එකේ ක්ලච් එකෙන් ලොකු සද්දයක් එනවා. බෙයාරින් වෙන්නත් පුළුවන් ස්ප්‍රිං කැඩිල වෙන්නත් පුලුවන්. ඕනම වාහනේක එන්න පුළුවන් සාමාන්‍ය ලෙඩක් තමයි, හැබැයි මේක දුවල තියෙන්නෙ කිලෝමීටර් 19,000යි. ක්විඩ් ෆේස්බුක් ගෲප් එකේ කෙනෙක් දාල තිබුණ කිලෝමීටර් තිස්දාහෙන් සයිලන්සරේ දිරල කැඩිලලු. අවුරුදු දෙකේ කොරෝෂන් වොරන්ටිය ඇත්ත වගේ :oo:

    එහෙමද වෙන්න පුලුවන් මචන්, කලා තුරකින් ඔයවගේ දේවල් වෙන්න උලුවන්. මටනම් අද වෙනකන් කිසි කේස් එකක් නෑ

    මගෙ 21000Km+
     

    Bump1

    Banned
    Oct 19, 2017
    247
    22
    0
    hated the place they cant properly make a frekin long island. they think its lime juice and the fuck is 2600 with taxes

    යූ වෙන්ට් දෙයා විත් යුවර් ලදරං කීවිඩ්?. :baffled::baffled::baffled::baffled: ෆකින් හෙල්.
    කොහොමද උඹට හම්බෙච්ච රිසෙප්ෂන් එක. හිගන්නන්ට මෙහෙ කෑම නෑ කියල එලෙව්වද? ඒකද උඹ බනින්නේ? උඹට රෙන්න බරක්වත් සෙට් උනාද ඕකෙ ගියෙ:lol::lol::lol:


    http://www.elakiri.com/forum/showthread.php?t=1852118&page=7
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,240
    3,984
    113
    umbe vehicle eka moko dan
    awruddak witara padda neda?
    ekamada use karanne nattam wena ekak gatthada?

    ow 2yrs welata kiwwtu

    service 4k kera. 21k km+ padala tiyenawa no issues

    habai kalin taran thel kerane na, around 18kmpl tamai full tank