SIM CARDS REGISTRATION EKA LAGA TIYAGANNA OANLU

4KIRIHAMI

Banned
Sep 7, 2010
703
72
0
MENNA LANKAWE ALUTMA NITIYA

capturennb.jpg

copyright from http://www.lankanewsweb.com/
 
Last edited:

gamehunterexe

Banned
Oct 21, 2010
372
39
0
Owa aththa da manda dialog nam phone ekenma direct balanna puluwan...Ape ID no ekath ekka!

වැදගත් නොම්මරෙත් පැටිකිරිය බලන්න පුලුවන්.. *132# ගැහුවාම අම්ම අප්පා ගෙ ජාතකෙත් එක්ක එනවා:P
 
  • Like
Reactions: suki300me

cqruwan1200

Well-known member
  • Nov 20, 2008
    3,705
    44
    48
    Phone aken #132# gehuwama Details pennanawa kiyanne aka register karala kiyana akain. Wena mukuth langa thiyaganda ona na.
     
    Last edited:

    4KIRIHAMI

    Banned
    Sep 7, 2010
    703
    72
    0
    Owa aththa da manda dialog nam phone ekenma direct balanna puluwan...Ape ID no ekath ekka!

    KOMA WEIDA DAN NEHA
    HABAI MEKIYNAI ORGINAL DOCUMENTS GENA
    ID CARD EKATH AMATAKA WENA APITA
    SIM EKAI ORGINAL DOCUMENTS LAGA TIYAGANN WEI DA BAN?
     
    cqruwan1200

    Well-known member
  • Nov 20, 2008
    3,705
    44
    48
    වැදගත් නොම්මරෙත් පැටිකිරිය බලන්න පුලුවන්.. *132# ගැහුවාම අම්ම අප්පා ගෙ ජාතකෙත් එක්ක එනවා:P

    Pitanam pennanne #132# gehuwama
     
    Mar 9, 2010
    432
    16
    0
    එතකොට මම මේ සිම් එකෙන් වැඩිපුර කතා කරන්නෙ මගේ කෙල්ලට, මම කොල් කලාට කමක් නැහැ කියලා කෙල්ලගෙ අත් අකුරින්ම ලියපු ලියුමක් ඕනවෙයිද දන්නෙ නැහැ නේද
     
    Last edited:

    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    Ow ithin cheene wage meheth karanna ne mun hadanne, den oya sim register kala kiyala rate crimes menna kiyala aduwei.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,655
    4,505
    113
    දැන් අන්ඩුවට කරන්න තියෙන්නෙ අලුතෙන් ජතික හැදුනුම්පතක් හදුන්ලා දිලා , අපෙ ජන්ගම දුරකතන අංක එ ජතික හැදුනුම්පතට ෆිඩ් කරන්න ක්‍රමයක් හදන එකයි ,
     
    Last edited:

    4KIRIHAMI

    Banned
    Sep 7, 2010
    703
    72
    0
    HAPOI

    හපොයියා;8530809 said:
    එතකොට මම මේ සිම් එකෙන් වැඩිපුර කතා කරන්නෙ මගේ කෙල්ලට, මම කොල් කලාට කමක් නැහැ කියලා කෙල්ලගෙ අත් අකුරින්ම ලියපු ලියුමක් ඕනවෙයිද දන්නෙ නැහැ නේද

    HAPOI EAK PENnANA GIHILLA HIRAI YANNA WEIDA?
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    HAPOI EAK PENnANA GIHILLA HIRAI YANNA WEIDA?

    කියන්න බෑ මචන්. ඉස්සරහට අලුත් නීතියක් එයි කෙල්ලෙක් එක්ක ෆෝන් එකෙන් කථා කරන්නත් තහනම් කරලා. එහෙම කතා කරනවනම් ආරක්ෂක අමාත්යන්ශයෙන් අවසර ගන්න ඕනේ කියලා. කෝකටත් පරිස්සම් වෙන එක හොඳයි

    :yes::yes:
     
    4KIRIHAMI

    Banned
    Sep 7, 2010
    703
    72
    0
    MALAA

    කියන්න බෑ මචන්. ඉස්සරහට අලුත් නීතියක් එයි කෙල්ලෙක් එක්ක ෆෝන් එකෙන් කථා කරන්නත් තහනම් කරලා. එහෙම කතා කරනවනම් ආරක්ෂක අමාත්යන්ශයෙන් අවසර ගන්න ඕනේ කියලා. කෝකටත් පරිස්සම් වෙන එක හොඳයි

    :yes::yes:

    MALAA JOHN KIWALU
    :frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown:
    :frown::frown::frown: