(EK Radio)2010 Oct 22 - SOLO N!ghT with GIhan GTR

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම එය දනිමි ඒ වගේම මිස්ටි ගේ අලුත් මලකඩ දත් ටික
    ඇදෙ යාමක් නිසා ඇය මෝහිනිය මෙන් කතා
    මෙය ගැන ඔබ පවසන්නේ කුමක් ද

    එම හේතුව නිසා පසුගිය දිනෙක වයසක උන්දැගේ හැකර කටට බයවූ දරුවන් ඇය වැඩිහිටි නිවාසයකට ගෙනගොස් ඇරලවන ලෙස,ඇයගේ මුණුබුරන් විසින් ඔවුන්ගේ මවුට දන්වා ඇත
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    රහසේ කී කථා අද ගොලු වෙලා
    ඇය ගියා ඇරබුමම දුකක් කරලා
    කුලුදුලේ පෙම මගේ අවසන් වෙලා
    මේ සසරේ මා තනි උනා

    අප්පා මොකද එකපාරම මේ!......
    නාඩන් කොලුවෝ වෙන අතක් බලමු!:love:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    එම හේතුව නිසා පසුගිය දිනෙක වයසක උන්දැගේ හැකර කටට බයවූ දරුවන් ඇය වැඩිහිටි නිවාසයකට ගෙනගොස් ඇරලවන ලෙස,ඇයගේ මුණුබුරන් විසින් ඔවුන්ගේ මවුට දන්වා ඇත
    මේ අසරණ දරුවන් ගේ ජිවිත බේරන්නේ කවුද
    මෙය සුපර් මෑන් කෙනෙක් අවශ්‍ය කාලයයි
    නැත්නම් තවත් මෙවැනි මිස්ටිර්යස් ලා දහසක් සිටිය හැක