(EK Radio)2010 Oct 22 - SOLO N!ghT with GIhan GTR

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මං එහෙම කෙනෙක් ව දන්නෙ නෑ. ඒක නිසා ඔයා කියුව අනිත් දේවල් අදාල වෙන්නෙ නෑ මා සම්බන්ධව. :rofl::P

    ඇයි තව දුරටත් මේ ප්‍රශ්නේ මග හරින්නේ..
    හ්ම්..
    මොනවා වුනත් ආදරේ කරන කෙල්ලෙක් වෙනුවෙන්
    ඒ වගේ දෙයක් කියන එක ඒ තරම් හොද නෑ නේ..
    :rolleyes:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83


    Mage wayasa 60k wenawa tawa awurudu 40+ walin.. :rofl: yaalu kamata mata akki kiyana mage chuty mallatath thawa 40+ walin 60k gahanawa.. Looool

    maayam 200k ??? :oo: oyaa keeweni ekatada ahu une patto ?? :rofl::rofl::rofl:
    පැට්ටා කියපු එකට මුලින්ම තැන්කියු සුවිට් අක්කි
    ආච්චි ට 60 වෙලා කියන්න මට සාක්ෂි තියනවා නේ
    මට පෙන්නේ ආච්චිට නම් 60 ටත් වැඩි වගේ
    මොකද 60 දී නම් ඔය තරම් කොන්ඩේ
    සුදු වෙන්නේ නැනේ
    :rolleyes::rolleyes::rolleyes:

    ආ මමද මම 199 වෙනි එකට අහු වෙන්න ගිහින් කෙස් ගහෙන් බේරුනා
    :rofl::rofl:
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Moko , sachi ekka tharahak wath thiyenawada ? :rofl::rofl:

    අපෝ..නෑ, එදා මිස්ටර් පෙරේරා ගේ වැඩසටහනේ ඔයා ලස්සනට කලා..
    ඒත් ඊයේ සචි වැඩසටහනේ ඉන්නවා ට වැඩිය කලේ රෑ තිස්සේ රවුම් ගහන එක නේ..
    ඒ හින්දා කිසිම දේයක් හරියට කරන්න බෑරි වුනා..
    :rofl::(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඇයි තව දුරටත් මේ ප්‍රශ්නේ මග හරින්නේ..
    හ්ම්..
    මොනවා වුනත් ආදරේ කරන කෙල්ලෙක් වෙනුවෙන්
    ඒ වගේ දෙයක් කියන එක ඒ තරම් හොද නෑ නේ..
    :rolleyes:

    මඟ හරින්න දෙයක් නෑ. වෙන කියන්න දේකුත් නෑ. කියන්න තියන එකම දේ මං රතු හැට්ටකාරියක් ව දන්නෙ නෑ :lol: