(EK Radio)2010 Oct 22 - SOLO N!ghT with GIhan GTR

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මඟ හරින්න දෙයක් නෑ. වෙන කියන්න දේකුත් නෑ. කියන්න තියන එකම දේ මං රතු හැට්ටකාරියක් ව දන්නෙ නෑ :lol:

    දන්නේ නෑත්තේ අපි තමයි...
    ඒ කෙල්ලගේ නමවත් දන්නේ නැති හින්දායි රතු හැට්ට කාරි කියන්නේ..
    ඔයා නම් ඉතින් දන්නවා වෙන්න ඇති නේ..
    හැම දෙයක් ම..
    :rofl::rolleyes:
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles

    අපෝ..නෑ, එදා මිස්ටර් පෙරේරා ගේ වැඩසටහනේ ඔයා ලස්සනට කලා..
    ඒත් ඊයේ සචි වැඩසටහනේ ඉන්නවා ට වැඩිය කලේ රෑ තිස්සේ රවුම් ගහන එක නේ..
    ඒ හින්දා කිසිම දේයක් හරියට කරන්න බෑරි වුනා..
    :rofl::(
    Ane ow appa.. technical errors saahenda thibba.. mage HD ekath corrupted.. wena ekkenekge ekak use karanne.. eake RAM usage eka wadiy.. robotic sounds uth ahuna :) next week hodata karannam.. enna ahanna honde ? :)
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ape achchi hari sweet neda seeni boola wage:P
    ඔව් එයාගේ කොන්ඩෙත් ඒ වගේ නේ
    වයසේ හැටියට එහෙම වෙන්නත් ඕනේ
    ඇත තිබ්බ හැටිය බිම වැටෙනවා කොන්ඩේ
    :rolleyes::lol::lol::lol:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    Ane ow appa.. technical errors saahenda thibba.. mage HD ekath corrupted.. wena ekkenekge ekak use karanne.. eake RAM usage eka wadiy.. robotic sounds uth ahuna :) next week hodata karannam.. enna ahanna honde ? :)

    අපේ ප්‍රශ්න ඇහුවෙත් නැහැ :frown
    :
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    දන්නේ නෑත්තේ අපි තමයි...
    ඒ කෙල්ලගේ නමවත් දන්නේ නැති හින්දායි රතු හැට්ට කාරි කියන්නේ..
    ඔයා නම් ඉතින් දන්නවා වෙන්න ඇති නේ..
    හැම දෙයක් ම..
    :rofl::rolleyes:

    මං රතු හැට්ටකාරියක් ගැන දන්නෙ නෑ. ඉතින් ඔයා කියන අනිත් ඒව දැනගන්නෙ කොහොම ද? :lol:
     

    789

    Member
    Nov 29, 2007
    14,261
    95
    0
    Hogwarts
    ඔව් එයාගේ කොන්ඩෙත් ඒ වගේ නේ
    වයසේ හැටියට එහෙම වෙන්නත් ඕනේ
    ඇත තිබ්බ හැටිය බිම වැටෙනවා කොන්ඩේ
    :rolleyes::lol::lol::lol:
    ade boru kondayak da thiyenne:shocked: