congratzzzz party
seriously MB thama MB
maath baya una meke mul tika dakkama :lol;
Topic එක දුටු සැනින් මගෙත් බොක්ක CooL වුනා...
හිතට ආවේ හැටළු දෙකයි...
1. ඇයි දෙයියනේ මාව Ban කළේ...?
2. Ban කළානම් මම කොහොමද මේ Thread එක බලන්නේ...?
පස්සෙනේ කතාව තේරුණේ...
මොනවා වුනත් පුංචි අපිව මතක් වුනාට මල්බබාට ස්තූතියි...
... සුබ...

Topic එක දුටු සැනින් මගෙත් බොක්ක CooL වුනා...
1. ඇයි දෙයියනේ මාව Ban කළේ...?
2. Ban කළානම් මම කොහොමද මේ Thread එක බලන්නේ...?
පස්සෙනේ කතාව තේරුණේ...
මොනවා වුනත් පුංචි අපිව මතක් වුනාට මල්බබාට ස්තූතියි...