Gihan GTR Ban Kale ඇයි

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    congratzzzz party ;)

    seriously MB thama MB :P
    maath baya una meke mul tika dakkama :lol;

    :shocked: Topic එක දුටු සැනින් මගෙත් බොක්ක CooL වුනා... :shocked:
    හිතට ආවේ හැටළු දෙකයි...

    :( 1. ඇයි දෙයියනේ මාව Ban කළේ...? :(

    :confused: 2. Ban කළානම් මම කොහොමද මේ Thread එක බලන්නේ...? :confused:

    :lol: පස්සෙනේ කතාව තේරුණේ... :lol:

    :yes: මොනවා වුනත් පුංචි අපිව මතක් වුනාට මල්බබාට ස්තූතියි... :yes:
    ... සුබ...

     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ammata siri ara gtrz gei gihan gei nada kama eli karapu nisada danne na ban kale :(
    paw asaranaya :(
    comeback soon bro......
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම බැලුවා මේකා මොකක් හරි නරක වැඩක් කරලා බෑන් කරලාවත්ද කියලා... :lol::lol::lol:

    ඔන්න මගෙනුත් සුභපැතුම්.... :)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :shocked: Topic එක දුටු සැනින් මගෙත් බොක්ක CooL වුනා... :shocked:
    හිතට ආවේ හැටළු දෙකයි...

    :( 1. ඇයි දෙයියනේ මාව Ban කළේ...? :(

    :confused: 2. Ban කළානම් මම කොහොමද මේ Thread එක බලන්නේ...? :confused:

    :lol: පස්සෙනේ කතාව තේරුණේ... :lol:

    :yes: මොනවා වුනත් පුංචි අපිව මතක් වුනාට මල්බබාට ස්තූතියි... :yes:
    ... සුබ...

    අපි ඉතින් පුංචි ළමයිනේ
    ඉතින් ලේසියෙන් අමතක වෙනවද ලොල්
    බෑන් කොරන්න දෙයක් කරන්න එපෙයි :පී

     

    udagama

    Member
    May 16, 2010
    520
    31
    0
    38
    532149.gif
    502139.gif
    282026.gif
    492136.gif