police kala kanni

pissupoosa jr.

Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    මෙතනට හැමොම එන නිසා මෙ නිතිය සාධාරනයි. එ වගෙම මෙකේන් අමරුවේ වැටෙන අයට පිලියමක් වශයේන් ආන්ඩුව මොනවා හරි කරන්න ඔනා
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    moda neethi mewanam...lankawa ta kelawenne onna oka nisa thamai,....
    ane apoi...
    dan mokakda othana tahanam?
    adaraya karanna? lmao
    kiss karanna?
    atha allan yanna?
    nodakin witharak.....
    me wage gon arthal ganna ewun me athmayedima napunsakayo wenna ona.....
    gon harak!
     

    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    ඕකෙන් මේකෙන් වෙන්නෙ ලන්කාවෙ ආදරෙ කරනව කියන 1ත් සල්ලි තියෙන ලොකු පවුල් වලට අයට විතරක් අයිති දෙයක් වෙන 1. වැදගත් විදියට ආදරෙ කරන්න ඕන නන් හොටෙල් 1 ක ට යන්න වෙනව වාඩි වෙල කතා කර කර ඉන්න. නිකන් ඉන්න දෙන්නෙත් නෑනෙ . කෑම බීම ගන්නත් ඕන. අන්තිමට ආදරෙ කරන්නත් දවසට රුපියල් 2000ක් 3000ක් වත් යනව.පොලිසිය කරන්නෙ තමන්ට කරන්න කියන දේ. මහින්ද නිකන් කැමෙරාවට කියල හරියන් නෑ ඔය ලමයින්ට ඉන්න මල්වත්ත තියෙනව නේද කියල. නිදහසෙ තමන්ට කැමති කෙනෙක් එක්ක කතා කරන්නවත් නෑ කියන්නෙ අපි මෙ ලොකුවට කත කරන නිදහස් රට ගැන කවර කතාද. 2015 වගෙ වෙද්දි ආදරෙ කරනව කිය්න 1ත් තමන්ගෙ තත්වෙ පෙන්නන්න පුලුවන් මිම්මක් වේවි මෙහෙම ගියොත්.
     

    dani_baba

    Member
    Jul 8, 2010
    826
    70
    0
    බබා ලන්තයේ
    තහනම් තහනම් තහනම් දවසේ තිස්සේම ඇහෙන්න ඔක විතරයි.හැමදාම මොකක් හරි එකක් තහනම් කරනවා.මේකද රටේ මිනිස්සුන්ගේ නිදහස??????? තව ඉස්සරහට පාරක වුනත් ගැනු ලමයෙක් එක්ක කොල්ලෙක්ට යන්න නැතිවෙයි නිදහසේ....
    එහෙම යනවා නම් එකටත් මොකක් හරි දෙමවිපියන් හරි නැත්නම් කාගෙන් හරි ලයිසන් එකක් ගන්න වෙයි.නැත්නම් එකටත් දඩ ගහයි.ආදරේ කරන්න පුලුවන් සල්ලි තියන ධනපතියන්ට විතරද එතකොට??

    :angry::angry::angry:
     

    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    machan mekai
    okata ena samahara couple inna danne na ban
    podi ewun issaraha kuden wahagena thiyena kali bali okkoma mirikanawa
    eka hinda dan couple ekakata awidinna wath ba ..sikko ka gahanawa :(
    i think same happened to the galle fort
    ow banzz siravatama ...unta kisi lejjavak ne :angry: room vala karanna ona evath park valai bus valai karanava ..........:oo::oo::angry:
     

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    machan mekai
    okata ena samahara couple inna danne na ban
    podi ewun issaraha kuden wahagena thiyena kali bali okkoma mirikanawa
    eka hinda dan couple ekakata awidinna wath ba ..sikko ka gahanawa :(
    i think same happened to the galle fort

    aniva machan mun love karanwa kiyala public places wala sex karanna giyama thamai oya case enney
    onna ookunta wiruddawa nam action ekak gattata kamak naha
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,354
    22,004
    113
    Gotland
    ai banz galle face, galle fort yanne ?

    Galadhari, Hilton wage hotel wala oya oni tharam rooms
    thiyenne.

    police case mukuth na banz

    :growl: