eka nam aththa thamai machan mamath muge me thread eken films keepayak download karala thiyenawa. monawa unath site eke member kenek site eka wenuwen deyak karaddi me wage patali patali awilla apahasuthawayata path karanna thawath site eke namak thiyena reputed member kenek widiyata matath pena widiyata nam anumatha karanna ba, mokada maath dakala thiyenawa migara nitharama me thread eke krazy ekka mokak hari ekak allagena patali patali enawa. mata hithaganna ba ekata hethuwa mokakda kiyala.. degollonge kathawal wali itha pahadilie. kiyana deta wada yamak thiyena bawa...
migara nodanna yamak danaganna ahanawata wada kata karana widiyen penne Hints pass karanawa wage. octa & krazy ewata reply karana hatith dakkama eka thawath thahawuru wenawa.
ehema kenekwa apahasu thawayata path karama wenne site ekata bokken deyak karanakota eekath nathi karala daanawa wage wadakda kialath hithenawa.. namuth reputed member kenek ehema karana eka thawath prashnayak
me post eka baladdi DJram reply karala thiyenne Krazywa agaya kirime aramunakin nemeine.. eka pahadilie
oka dakkama..
anik de.. ochchara me software ekak gena denaganna uwamana nam migarata ara widiyata encode karanna eka Krazyta PM karala ahaganna puluwan ne? ai eya me vidiyata mehema thread eke ahanne?
maath dakka de thamai kiwwe.. mokakda ubalage oya prashne?![]()
මම දෙයක් උගෙන් ඇහුවා, ඒකට හරි පිළිතුරක් දුන්නේ නෑ...(බෑ කිව්වෙත් නෑ)
octa ඇවිල්ලා නැති දේවල් ඇදලා අරගෙන බොරු ප්රශ්න මවනවා. හොඳට හොයන්න කාටද ඉරිසියාව කියලා krazy,octa මගෙ ත්රෙඩ් එකකටවත් රිප්ලයි දාලා නෑ(මම දැකලා නම් නෑ, එයාලගේ රිප්ලයි ඕනත් නෑ)
එළකිරි එකේ දේවල් අගය කරනවා වගේම වැරදිත් මම පෙන්වලා දෙනවා ඒක මගේ හැටි.
දෙයක් ඇහුවම කෙලින් උත්තරයක් දෙන්නේ නැතුව ඒක වෙන අයලවා වෙන පැත්තකට හරවන එකට කරන්න දෙයක් නෑ. මට එතකොට ඒවා වලටත් උත්තර දෙන්න වෙනවා.
මේ මුකුත් නෑනේ ඕක කරන හැටි කිව්වානම් හරි බෑ කිව්වානම් හරි.
හිතපන් දැන් උඹත් මේකට රිප්ලයි කරේ මුල් ප්රශ්නෙට කෙලින් උත්තරයක් නැතිනිසානේ.
තවත් දිගට යයි, මගේ නම කියලා කථාකරනවානම් මට උත්තර දෙන්න වෙනවානේ. මුල් ප්රශ්නෙට අදාලකෙනා තවම උත්තරයක් දුන්නේත් නෑ.







