2010 Oct 23 - Bollywood Show with Bc_Dilum

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
yeah! Sorry 4 late!
this Chamika wp from Galle
Spacialy dedicate a song for Down south! & all here n this tread!
Congrats5Fmc2DHT5FSmiley5B15D.gif

wish all the best mucha!
BC Dilum
for a nz show!
:D:D:D:D:D:D
 

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මට දැන් තමයි ගොඩ වෙන්න පුලුවන් වුනේ.. :)
    මේ ඉන්දියාව පැත්තේ.. :P

    දිලුම් යාලුවාට මේ වැඩේ ලස්සනට
    කරන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. :D
    මෙයා අද ෂෝ එක කරන්නේ
    ශාරුක් ගේ ගෙදර ඉදන් ලු :rofl:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    අප්පෝ මෙයාට නම වෙනස්
    වෙන්න බැනේ ඊයේ මිස්ටිට දීපු කින්ඩිය හැටියට
    එයා ගගක මුහුදක පැනලා මෙලහකට :dull::oo:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මෙයා අද ෂෝ එක කරන්නේ
    ශාරුක් ගේ ගෙදර ඉදන් ලු :rofl:

    ඔව්, වෙන්න ඇති.. :rolleyes:
    ශාරුක් ගාණක් දිලා කියන්න ඇති..

    " මචන්, උඹ මගේ නම වැඩිපුර කියවන්න ඕනේ..
    මගේ ගාණෙන් උඹට අද අපේ ගෙදර දිනර් එකක් දෙනවා "
    කියලා..
    :rofl::P