2010 Oct 23 - Bollywood Show with Bc_Dilum

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    අනේ පිං අයිති වෙයි. ඔයා නම් කියන්න එපෝ :no:

    8.gif
    8.gif
    8.gif
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එක්කෙනක් නෙමේනේ අන්තප්පුරයක් නේ
    ඉතින් ගියොත් ගෙට රබර් වගේ ඇලවිලා ඇති :rolleyes:

    ඔව්, ඒක නම් ඇත්ත.. :rofl:
    ඒත් මිනිහාට හිත ගිහිල්ලා තියෙන්නේ එක්ක නෙක් ට නේ..
    ඒ කෙල්ල ඇවිත් තියෙන්නේ ළමයි බලා ගන්න..
    :rolleyes:
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    බිසී දිලුම් ෙහාදට වැෙඩ් ෙකාරහාන්න්න්න්න්න්න්...
    මෙහෙ ඉන්න බෑ බං බඩවැලත් ඒක්ක මිදිල ද ෙකාෙහද, මට ෙහාදවයින් ෙහාට්ම ෙහාට් සිංදුවක් දීහං:baffled::baffled:
    මොනවද මේ බිත්තර වගයක් ටයිප්
    කරලා තියෙන්නේ :baffled::P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බිසී දිලුම් ෙහාදට වැෙඩ් ෙකාරහාන්න්න්න්න්න්න්...
    මෙහෙ ඉන්න බෑ බං බඩවැලත් ඒක්ක මිදිල ද ෙකාෙහද, මට ෙහාදවයින් ෙහාට්ම ෙහාට් සිංදුවක් දීහං:baffled::baffled:

    උඹව අද දවල් ජේ කේ මතක් කරා. පේන්න හිටියේ නෑ කියලා.
     
    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    බිසී දිලුම් ෙහාදට වැෙඩ් ෙකාරහාන්න්න්න්න්න්න්...
    මෙහෙ ඉන්න බෑ බං බඩවැලත් ඒක්ක මිදිල ද ෙකාෙහද, මට ෙහාදවයින් ෙහාට්ම ෙහාට් සිංදුවක් දීහං:baffled::baffled:
    :lol::lol::lol::lol:ඇයි කොහෙද ඉන්නෙ
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    අනිවාර්යෙන් ම..
    ඒත් මිනිහාට තවත් වාසියක් තියෙන හින්දායි එහෙම හා කියලා තියෙන්නේ..:rofl:

    ඒ ගෙදර වැඩ කාරි..
    මාර හැඩයි ලු. ඒ වගෙම..
    ලාබාල පෙනුමක් ලු තියෙන්නේ... ඒ හින්දා මිනිහා කපටි කමටත් එක්ක කියන්න ඇති..
    :rofl::rolleyes:
    ehenam waasi godai wageeee...;););):D:D:D
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඔව්, ඒක නම් ඇත්ත.. :rofl:
    ඒත් මිනිහාට හිත ගිහිල්ලා තියෙන්නේ එක්ක නෙක් ට නේ..
    ඒ කෙල්ල ඇවිත් තියෙන්නේ ළමයි බලා ගන්න..
    :rolleyes:
    මෙයා ඉතින් හින්ට් දානවා දානවා
    හරි යන්නේ නෑලු මෙයා ඉතින්
    ඉන්න ළමයින්ට චොකලට් දීලා කියනවලු
    මේක එයාට දෙන්න කියලා :love::love::love::rofl::P