police kala kanni

shanaka8939

Member
Feb 25, 2009
1,186
23
0
kottawa
අන්ඩුවට කඩෙ යන උන්ට අනුව ''කොහොමත් ඔතන අදරෙ කරපු උන් අදරෙ නෙමෙයි කරෙ නිකන් කුඩෙට කවර් වෙලා අව්වෙ දඩිය පිහිදපු එක විතරයි කරෙ අදරෙ හො වෙන බිබික්කමක් කරෙ නැ .. දැන් මෙ නිතිය නිසා දෙයියනෙ කියලා කරන අදරයක් කමරයක් ඇතුලට ගිහිල්ලා කරන්න හැකිවිදියට පහසුකම් සකසපු එක විතරයි අන්ඩුව කරෙ'' අදරවන්තයින්ගෙ කනට ගහපු සමලිංගික නිතිය

මම හැමදාමත් කියනවා වගෙ දැන් ඉතින් තහනම් කරන්න ඉතුරුවෙලා තියෙන්නෙ තහනම කියන වචනෙ විතරයි

මේක බලපන්කො.මම දන්න විදියට තහනමක් නැහැ මචං

http://www.elakiri.com/forum/showthread.php?t=856963
 
Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    මේක බලපන්කො.මම දන්න විදියට තහනමක් නැහැ මචං

    http://www.elakiri.com/forum/showthread.php?t=856963

    ඉස්සෙල්ලාම කරන්නෙ අන්ඩුවට පඩියට ලියන ලියන්නෙ දලා මිනිස්සුන්ගෙ ඔලු ගෙන්න ඔන නිතියට අනුව හදනවා නැති වැරදි ලියලා:rolleyes:...ඉට පස්සෙ ඔලමොට්ටල නිති ගෙනවා ඔකනෙ ඇත්ත මචන්
     
    sachitha-

    Member
    Jun 20, 2010
    396
    14
    0
    parawal gane love karanna thopilata lajja nadda
    rate sanskuthiyak kiyala ekak thiyenawa

    thope gedara ennada kiyanne :angry: ane oi me salli thiyena ekek film ekak balai nattan kohe hari yai salli nathi un magadi hambela athin allagena poddak pare avidina eken mokakda culture ekata wenne :dull: luv karala thiyena ekek nam oya wage gon part danne na :angry::angry:
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy

    tho dakala nadda owata gihin dan kale jodu hama magulama karanawa thurul wela. love witharak newei sex karanawa
    oka nisai owa control karanne
    molen hithala balapan
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,852
    86,054
    113
    ආශ්චර්යමත් රටක
    thope gedara ennada kiyanne :angry: ane oi me salli thiyena ekek film ekak balai nattan kohe hari yai salli nathi un magadi hambela athin allagena poddak pare avidina eken mokakda culture ekata wenne :dull: luv karala thiyena ekek nam oya wage gon part danne na :angry::angry:

    athin allagena hari ahinsaka widiyata katha kara kara inna aya elawanawanam mole amaru thiyena pisso wenna ona..

    man hithanne obathuma danne na, beach wala ,parks wala oya ballo bal...... karana dewal.. thama podi ekek wenna ona.. thawa mature unama katha karanna..
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    athin allagena hari ahinsaka widiyata katha kara kara inna aya elawanawanam mole amaru thiyena pisso wenna ona..

    man hithanne obathuma danne na, beach wala ,parks wala oya ballo bal...... karana dewal.. thama podi ekek wenna ona.. thawa mature unama katha karanna..

    :yes:

    hodata inna ayata problem ekak naha

    badagena pissu karana ballo balliyo thama elawanne. mun ekatath allan anduwata baninawa
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    tho dakala nadda owata gihin dan kale jodu hama magulama karanawa thurul wela. love witharak newei sex karanawa
    oka nisai owa control karanne
    molen hithala balapan

    කුඩෙ යටට වෙලා කොහොමද යකො හු***න්නෙ
    නිකන් ගොන්කතා නොකිය හිටු
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    ඔව් මචන්... මහින්ද කියන පුද්ගලයා රටේ ජාතික වීරයෙක් යුද්දෙ නිමා කරපු හින්දා...:)

    ඒත් කරන හැමදේකටම මෝඩයො වගේ හරි කියන්නෙ මොලයක් නැති එවුන්...:oo:

    :yes::yes:

    මෙහෙම හිතන පොරක් එළකිරි එකේ දැක්ක පළවෙනි සැරේද කොහෙදො :D රෙප්+
    මමත් මහින්දට කතිරෙ ගැහුවෙ.. ඒත් මේ සංස්කෘතිය කියල හැම මගුලම තහනම් කරන එක විකාරයක්! :rolleyes::angry: ඒකට මම විරුද්ධයි..

    හරි දේට හරි කියන්නයි වැරදි දේට වැරදි කියන්නයි ඕනෙ :yes: විපක්ෂයකින් උනත් වෙන්න ඕනෙ ඒක.. ඒත් ඉතින් අපෙ උන් දන්න දේශපාලනේ :baffled: කතා කරල වැඩක් නෑ :dull:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    බොරු කථාවක් බන් , මම අදත් දැක්කනේ කපල් ඉන්නව ඕන තරම්
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    කුඩෙ යටට වෙලා කොහොමද යකො හු***න්නෙ
    නිකන් ගොන්කතා නොකිය හිටු

    wadiya ona naha cmb walanam weekend ekata wiharamahadevi park ekata gihin balapan.

    gallefacenam wadiya darunu ewa naha. eth samahara balloi balliyoi karana wada nisa lamayektawath e paththa palathe yanna baha.

    ube lamayek ekka uba galleface yanakota bankuwak uda couple ekak badagena kiss karanawa dakkoth uba eka ube lamayta balapan kiyanawada
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    galleface eka kiyanne family pitin ena place ekak podilamith enawa
    jodu eke idala kiss karana bada ganna ewa nisai oka thahanam kare
    rate sanskuthiyay owa walin wanasenne. boruwata hama detama walge pagan anduwata baninna epa

    Math election 1kedi MR ta thamai sup kale.. Hebei u karana hemadema hari dewal newei.. Hodata hodai kiyannath narakata narakai kiyannath purudu weyan.. Nikan anduwata deegena inna epa.. Nikamata hitapan meken kollo kello key denek amaruweda banz.. Beach 1 podu thenak nam ethana couples walatath inna denna ona.. Eyalata wenama kotasak wen karala denna berida.?? Ehema nethuwa kisiyam thenak couples walata thahanam karana 1 hugak weradi.. Adare karana 1 weraddak neweine ban.. Thamunge girl ekka boy ekka laga idan katha karanna adare karana kenek kochchara asada kiyala personaly mama dannawa.. Mokada mamath adare karana nisa.. Owa thahanam karana un tharuna kale unuth owa karala ethi.. Wayasata giyama awa weradi wage penawa.. Ath aka hari asadaranayak..
     
    • Like
    Reactions: ruzpienut

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    athin allagena hari ahinsaka widiyata katha kara kara inna aya elawanawanam mole amaru thiyena pisso wenna ona..

    man hithanne obathuma danne na, beach wala ,parks wala oya ballo bal...... karana dewal.. thama podi ekek wenna ona.. thawa mature unama katha karanna..

    Me mchan , uba adare karana ayatada oye ballo belliyo kiwwe.??? Uba wayasin loku ethi , ath uba molen nam podi wage.. Yako.. Ballo belliyo newei unuth minissu.. Samahara wita ubata adare karanna hambawela nethuwa ethi.. Adare labannath pinak thiyenna ona.. Uba adare karanawanam ubama kiyana widiyata , ehenam ubai ube gf also ballek & belliyek thamai.. Uda balagena kela gahanna epa banz.. Minissunta nambu deela katha karanna bro..
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    wadiya ona naha cmb walanam weekend ekata wiharamahadevi park ekata gihin balapan.

    gallefacenam wadiya darunu ewa naha. eth samahara balloi balliyoi karana wada nisa lamayektawath e paththa palathe yanna baha.

    ube lamayek ekka uba galleface yanakota bankuwak uda couple ekak badagena kiss karanawa dakkoth uba eka ube lamayta balapan kiyanawada

    :yes::yes::yes:
    කථාව නම් ඇත්ත. ගෝල් ෆේස් එකට පොඩි කෙනෙන් එක්ක යන්න බෑ. කුඩෙන් වහගත්තට තමන් කරන ක්‍රියාව අන් අයට නොපෙනෙන්න කරන්න බෑ. ලංකාවේ දැනට පවතින සමාජයේ ආදරය කියන දේ පිලිගත්තත්. ප්‍රසිද්ධියේ ආදරය ප්‍රකාශනය කරන ක්‍රියාවන් සමාජය අනුමත කරන්නේ නෑ. ඒවා කුඩා දරුවන් ඉන්න තැනක කරන්න යාමෙන් දෙමව්පියන් අපහසුවට පත්වීම සාමාන්ය දෙනක්. අපේ රටේ බහුතර සමාජ මතය ඕකයි (තරුණ කොටස් වල හැර ). සමාජයේ මතය එය පාලනය කරන ආන්ඩුව තුලින් ක්‍රියාත්මක වන එක පුදුමයක් නෙවෙයි. ඒක නිසා ඔය වගේ හැසිරීම් පොදු ස්ථානයක කරන එක සාමාන්යකරනය වෙන්න නම් සමාජ ආකල්ප වෙනස් කරන්න ඕනේ. නමුත් ඒක දැනටප් පවතින තත්වය අනුව කවදාවත්ම කරන්න බෑ. අන්න එතනයි ගැටලුව
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    ලන්කාවෙ තියා අමෙරිකාවෙවත් public park වල පාරවල් අය්නෙ ලින්ගිකව හෙසිරෙන්න බෙහෙ. අහු උනොත් කුඩුවට දානව, මෙ වෙන දෙවල් වලට අපේ සමහර ගොන් හරකුත් වග කියන්න ඔනෙ. හෙබඉ එහෙම කියල උන්ගෙ වෙරදි වලට ලන්කවෙ හෙමොම වග කියන්න ඔනෙ නෙහෙ. ආන්ඩුව මෙවගෙ quick fix දෙනවට වඩා හොන්ද solution එකක් දෙන්න ඔනෙ

    හවසට gall face එකට වෙලා කෙල්ලත් එක්ක chatak දාගෙන ඉන්න එක මාර relief එකක්. එවගෙ දෙයක් මෙහෙම නෙති කලහම මරාගෙන මෙරෙන්න හිතෙනව බන්z. :(