2010 Oct 23 - Bollywood Show with Bc_Dilum

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    මොකද මේ Boolywood show එකට වෙන්නේ
    ඩිලත් ගිය දැන් මේකත් යනවා
    :frown::frown:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දිලුම් ගේ තුන් කොන් ප්‍රේම කතාවත්
    මේ වගේ වේවිද තීරණය ඔබ සතුයි

    Kal_Ho_Naa_Ho.jpg

    දිලුම් ගේ කතාව තව දුරටත් මේ ත්‍රේඩ් එකේ ඉදිරියට ම යනවා..
    ( වැඩසටහණ ඉවර වෙනකම් )

    හින්දි සිංදුව වගේම දිලුම් ගේ රස කතාව ගැනත් හිත යොමු කර ගෙන ඉන්න...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වැඩ අධිකනම් ඉතින් ‍වැඩසටහන් කරන්න කියල කියන්න බැහැනෙ. ඒත් පුළුවන් වෙලාවටවත් කරන්‍න‍කො. අපි ඉන්නව ඔයාගෙ වැඩසටහන් අහන්න ඕන දවසක :D
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    වැඩ අධිකනම් ඉතින් ‍වැඩසටහන් කරන්න කියල කියන්න බැහැනෙ. ඒත් පුළුවන් වෙලාවටවත් කරන්‍න‍කො. අපි ඉන්නව ඔයාගෙ වැඩසටහන් අහන්න ඕන දවසක :D

    අද අඩන්නම වෙනවා
    :dull:
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83

    දිලුම් ගේ කතාව තව දුරටත් මේ ත්‍රේඩ් එකේ ඉදිරියට ම යනවා..
    ( වැඩසටහණ ඉවර වෙනකම් )

    හින්දි සිංදුව වගේම දිලුම් ගේ රස කතාව ගැනත් හිත යොමු කර ගෙන ඉන්න...
    ඔව් මට හොදටම විශ්වාසයි එය ඉවර වෙනකොට ඔබ සියලු දෙනා
    හොටු පෙරාගෙ සිටියි
    :(:(:(:(