2010 Oct 23 - Bollywood Show with Bc_Dilum

wikum001

Active member
  • Dec 17, 2009
    1,556
    18
    38
    Gampaha
    congratulations-graphics21.gif



    CongratulationS MAL BABA​
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    බීලා ප්‍රශ්න විසඳන්න බෑ. මොකක්ද අවුල කියහන්. මම සිරා අහන්නේ මචං

    අර ඇතුවත් බැරි නැතුවත් බැරි කට්ටිය
    වැඩක් නැහැ බන් කතා කරලා
    අමතක කරමු
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආ පොඩි මිස්ටේක් එකක්
    එක මගේ වරදක් නෙමේ
    කීබෝඩ් එකක් වැරැද්දක්:lol::lol::lol::P

    තේරුනා තේරුනා. කී බොඩ් එක ගහලා හදා ගනින්. ඉස්සරහට මොන කුනුහරුප ටයිප් කොරයිද දන්නේ නෑ.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Bandala Nati nisa thamai Meya Baya wela inne...:lol::lol::lol:

    බදින්නත් කලින් කෙල්ලගේ කිම වලට වහල් වුනා නම්.
    ඉතින් ජිවිතය කාලේටම ..
    කෙල්ලගේ කිමට යටත් වෙන්න වෙනවා..

    ආදරයේදි දෙන්නාගේ සිතුම් පැතුම් සමාන වුනා නම් කිසිම කරදරයක් නෑ..
    :rolleyes:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83

    හ්ම්...

    මේ අතර ශාරුක් " මල්ලි ඔයා වැඩේ කරන්න... මම නිදා ගන්න යනවා "
    කියලා යන්න ගියා..

    මේ හේතුවෙන් දිලුම් තවත් සතුටු වුනා දැන් කවුරුවත් එන්නේ නෑ නේ කියා හිතලා..
    මෙන්න චාන්ස් එක කියලා දෙළුම් යනවා
    අරයව හම්බ වෙන්න
    මෙහෙම ගියාම මෙයා අඩ අඩ ඉන්නවා
    දෙළුම් අහනවා මොකෝ කියලා
    :(:(:(:(
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    අහ එහෙමත් සිද්ධියක් ද? එහෙනම් ඉතින් ඉක්මනට හිතට සතුට එන්න කියල තමයි ප්‍රාර්ථනා කරන්නෙ!

    thanx මාලිංග අය්ය
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    congratzz machan

    0e34f30f65d87dfc49423ce204eb1117_congratulations_newborn-992.gif
    congratulations MAL BABA:D:D

    ලාවට කොන්ග්‍රැට්ස් බබාට...

    හොඳට සුභපතන්න වෙලාවක් නැතිවුනාට දුකයි....

    තෑන්ක්ස් කිව්ව මෙන්න
    ගොඩක් තෑන්ක්ස්
    මිගරය ගෙ මඩ පාරවල් කන එකෙන් බේරිච්ච එක ලොකු දෙයක් හප්පා

     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    මෝලා මගෙ මෝලා.............. කාටද බන් මේ බනින්නේ?????????
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    තේරුනා තේරුනා. කී බොඩ් එක ගහලා හදා ගනින්. ඉස්සරහට මොන කුනුහරුප ටයිප් කොරයිද දන්නේ නෑ.
    බය වෙන්න එපා වැඩිය නෑ
    දෙකක් විතර ටයිප් වෙයි වගේ :P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අර ඇතුවත් බැරි නැතුවත් බැරි කට්ටිය
    වැඩක් නැහැ බන් කතා කරලා
    අමතක කරමු

    අත ඇරලා දාපන් කියන්න බෑ මට. උඹටනේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒකේ අමාරුව දන්නේ උඹනේ. වැඩිය හිතට ගන්න එපා. දාමු ආතල් එකක් එල කිරි වගේ. අන්න මිගා කියනව එකෙක්ගේ මොකද්ද එකක් රතු වෙලාලු.

    :rolleyes: