බීලා ප්රශ්න විසඳන්න බෑ. මොකක්ද අවුල කියහන්. මම සිරා අහන්නේ මචං
ආ පොඩි මිස්ටේක් එකක්
එක මගේ වරදක් නෙමේ
කීබෝඩ් එකක් වැරැද්දක්![]()
Dilum awasara denne na ne......dunnanam kiyanawa....kiyanna godaaak ewa thiyanawa....awasara nathuwa kiyanna bayai.....man gana danna ewa kiwwoth gama,rata atha arala yanna wenawaaaa...Kiyannaaaaoooo



Bandala Nati nisa thamai Meya Baya wela inne...![]()

හ්ම්...
මේ අතර ශාරුක් " මල්ලි ඔයා වැඩේ කරන්න... මම නිදා ගන්න යනවා "
කියලා යන්න ගියා..
මේ හේතුවෙන් දිලුම් තවත් සතුටු වුනා දැන් කවුරුවත් එන්නේ නෑ නේ කියා හිතලා..




අහ එහෙමත් සිද්ධියක් ද? එහෙනම් ඉතින් ඉක්මනට හිතට සතුට එන්න කියල තමයි ප්රාර්ථනා කරන්නෙ!
congratzz machan
congratulations MAL BABA
ලාවට කොන්ග්රැට්ස් බබාට...
හොඳට සුභපතන්න වෙලාවක් නැතිවුනාට දුකයි....
බය වෙන්න එපා වැඩිය නෑතේරුනා තේරුනා. කී බොඩ් එක ගහලා හදා ගනින්. ඉස්සරහට මොන කුනුහරුප ටයිප් කොරයිද දන්නේ නෑ.

අර ඇතුවත් බැරි නැතුවත් බැරි කට්ටිය
වැඩක් නැහැ බන් කතා කරලා
අමතක කරමු

Boruuuuuuuuuuuuuuuuuuuuu Amulika Boru

aththada DILUM aiya me kiyanne
Dilum awasara denne na ne......dunnanam kiyanawa....kiyanna godaaak ewa thiyanawa....awasara nathuwa kiyanna bayai.....man gana danna ewa kiwwoth gama,rata atha arala yanna wenawaaaa...![]()