2010 Oct 23 - Bollywood Show with Bc_Dilum

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    දිලුම් එහෙම අහද්දි,
    නො ඇසුන ගාණට තව දුරටත් දුකෙන්
    කෙදිරි ගාන්න පටන් ගත්තා..
    :rofl:

    මේ අවස්ථාවේදි..
    දිලුම් ටිකක් වටපිට බලලා කෙල්ල ලගට තවත් ලන් වෙලා.
    කෙල්ලගේ ඔලුව අත ගාලා ...

    " ඇයි, ඔයාට කියන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා ද ? "

    ඔයා බය වෙන්න එපා, ඕන දෙයක් කියන්න..
    මට පුලුවන් උදව්වක් මං කරන්නම්.. "
    කියලා දිලුම් කිව්වා..

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :shocked::shocked: Mang okkoma keiwane :lol:
    fat+girl.jpg
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    මේ අවස්ථාවේදි..
    දිලුම් ටිකක් වටපිට බලලා කෙල්ල ලගට තවත් ලන් වෙලා.
    කෙල්ලගේ ඔලුව අත ගාලා ...

    " ඇයි, ඔයාට කියන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා ද ? "

    ඔයා බය වෙන්න එපා, ඕන දෙයක් කියන්න..
    මට පුලුවන් උදව්වක් මං කරන්නම්.. "
    කියලා දිලුම් කිව්වා..


    ඉතින් ඊට පස්සෙ