දෙහිවල පාලම ගලවා ඉවත් කරමු

NanuNana

Member
Jan 29, 2010
654
68
0
ඒක ඇත්ත..ආශ්චර්ය පෙන්නන්න ගත්ත මෝඩ උත්සාහයක් තමයි ඒක..

දැන් දෙහිවල කලින්ටත් වඩා වාහන තදබදය වැඩියි..මොකද පහළ පාරෙන් යන බස් උඩින් එන වාහනත් එක්ක අර කලින් තිබුන පොඩි පාරටම තමයි එකතුවෙන්නෙ..බස්කාරයෝ ගිහින් කලර් ලයිට්ස් බ්ලොක් වෙනවා...
ඉතින් උඩ..පහළ පාරවල් 2කම හොඳටම ට්‍රැෆික්..

මම අහපු විදියටත් ඔය එoගලන්තයෙ සමාගමේ විකුණගන්න බැරුව තිබුණ පරණ පාලමක් තමයි ඔය...මේ විස්තරය මට හරියටම හම්බවුනෙත් ඔය පාලමේ වැඩ කරපු ඉන්ජිනියර් කෙනෙක්ගෙන්ම තම‍යි..

කරන්න තිබුනෙ "මැරීන් ඩ්‍රියිව්" එක රත්මලානට හරි මොරටුවට හරි ස්කයි වේ එකකින් ගිහින් දාන එක..

කොහෙද ඉතින් සාක්කුවල්ට එන කුට්ටි ලොකුයි නේ...මිනිස්සුන්ගෙ ජීවිත වලට වඩා...
 

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
දෙහිවල ගුවන් පාලම හැදුවේ බර වාහන වලට දරන්න පුලුවන් විදිහට. ඉතින් මේ කලු සමාගම ඒකට ආවශ්‍යය ප්‍රමිතියට හදලා නැත්නම් ආණ්ඩුවට පුලුවන් මේ සමාගමෙන් ගෙවපු මුදල් අය කර ගන්න.නමුත් ආණ්ඩුව එහෙම ක්‍රියා මාර්ගයක් ගන්නේ නැත්තේ මෙහි නියමිත මුදලට වඩා 3ගුනයක් ගෙවලා තියෙන නිසාද?
දූෂන හෙලිවෙලා ගෙවපු කොමිස් එලියට එන නිසාද?
නැත්නම් මේ කලු සමාගම මේ මුදල් ආපසු දෙන්න බැඳිලා ඉන්නවා. මේකට සම්බන්ධ හොර ඇමතියා කවුද?
 
Mar 9, 2008
97
7
0
විශේෂයෙන්ම කාර්ය බහුල අවස්ථාවක මෙය කඩා වැ‍ටුනොත් මිනිස් ජීවිත 2000-4000ක් අතර ප්‍රමාණයක් නැති වීමේ භයානක ප්‍රවණතාවයක් ඇත.
මෙවැනි ඛේදජනක සිද්දියක් ඇති වුවහොත් එය ආණ්ඩුවටද හොඳ නැති නිසා

ane ban...mama hemadama palama yatin yanne? 2000-4000??? ubata pissuda bannn?? sanduda ude gihin ganan karala balapan paalama kada wetunoth 4000k mereyda kiyala...uba meka kiyanne anduwata thiyena aadaretada? uba kaatada kade yanne kiyala penawa....
 

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
ane ban...mama hemadama palama yatin yanne? 2000-4000??? ubata pissuda bannn?? sanduda ude gihin ganan karala balapan paalama kada wetunoth 4000k mereyda kiyala...uba meka kiyanne anduwata thiyena aadaretada? uba kaatada kade yanne kiyala penawa....


kohen hari pachayak hoyagena meke danawa munta kiyala wadak naha
aduma gane dehiwalin nikamatawath gihin thiyena ekek nam mehema kiyanne
mun wage bath kana harak:angry: dan fonseka topic ekath iwara nisa aluth pacha hada hada danawa