2010 Oct 23 - Bollywood Show with Bc_Dilum

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    මේ අවස්ථාවේදි..
    දිලුම් ටිකක් වටපිට බලලා කෙල්ල ලගට තවත් ලන් වෙලා.
    කෙල්ලගේ ඔලුව අත ගාලා ...

    " ඇයි, ඔයාට කියන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා ද ? "

    ඔයා බය වෙන්න එපා, ඕන දෙයක් කියන්න..
    මට පුලුවන් උදව්වක් මං කරන්නම්.. "
    කියලා දිලුම් කිව්වා..


    " නෑ, ඕනේ නෑ අය්යේ..
    මට පාඩුවේ ඉන්න දෙන්න.. මං කැමති නෑ.. මං හින්දා අය්යා..
    අමාරුවේ වැටෙනවා ට... " :(

    කියලා අර කෙල්ල තවත් දුකෙන් කියවන්න පටන් ගත්තා.



    (මේ කතාව ඉතුරු ටික ලියන්න පරක්කු වුනේ..
    කොල් එකක් ආව හින්දා කියලා කරුණාවෙන් සලකන්න..)

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    " නෑ, ඕනේ නෑ අය්යේ..
    මට පාඩුවේ ඉන්න දෙන්න.. මං කැමති නෑ.. මං හින්දා අය්යා..
    අමාරුවේ වැටෙනවා ට... " :(

    කියලා අර කෙල්ල තවත් දුකෙන් කියවන්න පටන් ගත්තා.



    (මේ කතාව ඉතුරු ටික ලියන්න පරක්කු වුනේ..
    කොල් එකක් ආව හින්දා කියලා කරුණාවෙන් සලකන්න..)


    අයියෝ රමා
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    sdoll41091407012154sm.gif