2010 Oct 23 - Bollywood Show with Bc_Dilum

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    emoticon-00165-muscle.gif

    cartoon_759.gif
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL

    අපෝ බෑ. කසූ නඟාට අතුරු ආන්තරාවක් උනොත්. ඉඳලා මක්කටෙයි.
    අප්පා.. සහෝදර ප්‍රේමය..:P
    එහෙනම් එන්නකො මන් කියන්නම් එන්න ඔනේ වෙලාව එහෙම..:frown:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl: එහෙනම් පෙරේරා ම ඒක ගැන කට්ටියව දැනුවත් කරයි වගේ ත්‍රේඩ් එකක් දාල ඔයා අතහදා බැලුවට පස්සෙ :P



    අහ මාත් දැකල තියනව තමයි එහෙම කරනව කට්ටිය. කටු කම්බි බීල ඉතින් ඉක්මනට වලපල්ලට තමයි

    මිගා වල පල්ලට? කඩේ මට ලියලා ඕං ඕන දෙයක්
    :rolleyes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අප්පා.. සහෝදර ප්‍රේමය..:P
    එහෙනම් එන්නකො මන් කියන්නම් එන්න ඔනේ වෙලාව එහෙම..:frown:

    විනාඩි 5යි. මන්නේ ගත්තා. සයිකලේ ගත්තා. වෙලෙන් එගොඩ උනා. ආවා. පෙති ගහන්නේ පෙති.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කට්ටියගෙන් සමාව අයදිනවා...
    මේ ත්‍රේඩ් එකේ කතාව දිගට ලියන්න බෑරි වුනාට.. :(
    ඒකට හේතුව වුනේ..
    දුරකථන ඇමතුමයි...

    ඒ හින්දා මේ කතාව දැන් නම් ඉදිරියට ගෙනියන්න හිතක් නෑ..

    බොහොම අමාරුවෙන් තමයි මේ කොල් එක තියා ගන්න පුලුවන් වුනේ..
    ( කොල් එකේ හිටියත් රේඩියෝවට සවන් දි ගෙනයි හිටියේ.. )
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මිගා වල පල්ලට? කඩේ මට ලියලා ඕං ඕන දෙයක්
    :rolleyes:

    :rolleyes: එතකොට ඔයා? :lol::lol: කොහොම හරි කාගෙ කාගෙත් දේපල ටික මට ලැබෙයි වගේ ඉල්ලන්නෙත් නැතුව අන්තිමේදි :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Long week end එකට කොහෙවත් ගියේ නැද්ද බං........:D

    කොහෙ යන්නද බන්. යන්න හිටිය ට්‍රිප් එකත් කෑන්සල් කරා ඇක්සිඩන්ට් එක නිසා. අපරාදෙ. නිකන් දවස් 3ක් ගෙදර.

    :(
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    කට්ටියගෙන් සමාව අයදිනවා...
    මේ ත්‍රේඩ් එකේ කතාව දිගට ලියන්න බෑරි වුනාට.. :(
    ඒකට හේතුව වුනේ..
    දුරකථන ඇමතුමයි...

    ඒ හින්දා මේ කතාව දැන් නම් ඉදිරියට ගෙනියන්න හිතක් නෑ..

    බොහොම අමාරුවෙන් තමයි මේ කොල් එක තියා ගන්න පුලුවන් වුනේ..
    ( කොල් එකේ හිටියත් රේඩියෝවට සවන් දි ගෙනයි හිටියේ.. )
    කව්ද ආඅ හැමදාම කෝල් කරන්නේ..:rolleyes:
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    ඔන්න කස්ටියටමයි කියන්නේ...... මට යන්න වෙලාව ඇවිත්....... wishes වලට ගොඩක් thnx.... Dilum සහෝදරයා වැඩේ එළටම දෙන්න........ හැමෝටම good night.........
    Sweet dreams...........


    15536232b594b53fd544b04.gif
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    අද ඔලුව පොඩ්ඩක් රිදෙනවා
    මම දැන් යනවා
    නියමයි දිලුම්
    පුළුවන් හැමවෙලවටම show එකට
    එන්න අමතක කරන්න එපා
    thread එකේ ඔක්කටම
    GN & sweet dreams
    ;)
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    කොහෙ යන්නද බන්. යන්න හිටිය ට්‍රිප් එකත් කෑන්සල් කරා ඇක්සිඩන්ට් එක නිසා. අපරාදෙ. නිකන් දවස් 3ක් ගෙදර.

    :(

    කඩියා කිව්වා කට්ටිය සෙට් වෙලා යනවා කියලා ඒකතමයි ඇහුවේ.........තාම අමාරුද බං.....?