2010 Oct 23 - Bollywood Show with Bc_Dilum

shiyan_786

Member
Mar 22, 2009
9,033
553
0
~~Old Trafford~~
අද ඔලුව පොඩ්ඩක් රිදෙනවා
මම දැන් යනවා
නියමයි දිලුම්
පුළුවන් හැමවෙලවටම show එකට
එන්න අමතක කරන්න එපා
thread එකේ ඔක්කටම
GN & sweet dreams
;)

Good Night Machoooooooo.............:);)
 
May 18, 2010
6,978
210
0
Los Angeles
cartoon_759.gif
:lol::lol::lol::lol::lol: baya unaada? :rofl::rofl:
 

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කඩියා කිව්වා කට්ටිය සෙට් වෙලා යනවා කියලා ඒකතමයි ඇහුවේ.........තාම අමාරුද බං.....?

    ඔව් බන්. තාම රිදෙනවා. අද කඩියා ආවා මෙහේ. හවස ගියේ
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අද දවසේ කවුද මඩ ඉල්ලන් කෑවේ ?
    මට මේ පැත්තේ එන්න බැරි වුන හින්දා..

    ඒ ගැන හරියට බලා ගන්න බැරි වුනා..