2010 Oct 23 - Bollywood Show with Bc_Dilum

shiyan_786

Member
Mar 22, 2009
9,033
553
0
~~Old Trafford~~

තවම දළු දානවා...
එච්චරයි..
ඒත් අපි වතුර පොහොර එහෙම දාලා බලා ගන්න එක
අපේ වගකිම නේ..
:rolleyes::D

එල එල ගහ ශක්තිමත්ව වැඩෙනකම් හොඳට සාත්තු කරන්න.........මගේ සුභ පැතුම්.......:D:P
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒකත් ‍එහෙම ද? :lol: එහෙනම් ඉතින් එහෙමවත් කියමු නේද? :lol::lol:

    එක නේ..
    දැන් බර වචන කියන්න පටන් ගත්ත හින්දා මිනිහාට තේරෙන්නේ නැති කමට..
    නිදා ගන්නම් කියලා ගියා..
    :rolleyes::rofl:
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    වෙනදා ගහන රවුම් එක්ක සැසදුවම ටිකයි තමයි.........;)

    අපි ගියා පූල් පාරක් ගහලා හොඳ ඩිනර් එකක් කාලා එන්න........ඔයා කොහෙවත් යන්නැද්ද.......වීක් එන්ඩ් එකේ ෆන් එකක් ගත්තේ නැත්තම් වැඩක් නැහැනේ.......:D
    හිහි එල එල ::D
    යනව අප්පා බට් දවල්ට :)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එල එල ගහ ශක්තිමත්ව වැඩෙනකම් හොඳට සාත්තු කරන්න.........මගේ සුභ පැතුම්.......:D:P

    සාත්තු කරලා ඒ ගහෙන් අපිට ප්‍රයෝජනයක් ලැබුනේ නැති දවසක හුගක් දුක හිතෙයි නේ.. :rolleyes: