මමත් කතරගම යන්න හිටියේ යහලුවොත් එක්ක...ඒකත් කැන්සල් වුණා බං.....![]()
කොහේ ගියත් කමක් නෑ..
කැමරාවක් අරන් යන්න... අපේ පෙරේරා වගේ..


මමත් කතරගම යන්න හිටියේ යහලුවොත් එක්ක...ඒකත් කැන්සල් වුණා බං.....![]()


හොද ටිකසෙනසුරාදානෙ ටිකක් රවුම් ගහන්න ගියා.......එනකොට ටිකක් පරක්කු වුණා.....
![]()


ආහා එහෙනම් ඔයාගේ මල් පාත්තියද.....?![]()


කොහේ ගියත් කමක් නෑ..
කැමරාවක් අරන් යන්න... අපේ පෙරේරා වගේ..![]()

එහෙම තමා ඉන්න ඕනෙ..අපි ඉතින් කාගේ හිතක් වුනත් දුකෙන් තියෙනවා
බලාගෙන ඉන්න අය නෙවෙයි නේ..![]()

කෝ, කසු ?
සද්දයක් නැත්තේ ?
ලෑජ්ජා හිතුනා වත් ද ?![]()


ඒකත් එහෙම ද? එතකොට ඔයා අමද්‍යප ද?![]()


වැඩිය මොකුත් කියන්න ලැබුණෙත් නැහැ........කොහේ ගිහින්ද මන්දා.........![]()


එහෙම තමා ඉන්න ඕනෙ..![]()


හොද ටික
කොහෙද ගියේ..![]()


api parakkui wage![]()

මචන් පෙරේරාට තෙරෙන භාෂාවෙන් කියන්න..
මිනිහාට ඕවා තේරෙන්නේ නෑ..![]()
එහෙනම් ඉතින් එහෙමවත් කියමු නේද? 
