නෑ, ප්රශ්නයක් නෑ..
මේවාට වේලාවක් කලාවක් කියලා නෑ නේ..
ඕන වේලාවක දොර ඇරලායි තියෙන්නේ..![]()


මේ ඉන්නෙ මන්..කෝ, කසු ?
සද්දයක් නැත්තේ ?
ලෑජ්ජා හිතුනා වත් ද ?![]()

තවම දළු දානවා...
එච්චරයි..
ඒත් අපි වතුර පොහොර එහෙම දාලා බලා ගන්න එක
අපේ වගකිම නේ..![]()


ශිරාවට සුද්දා වගේ කැමරාවක් කරේ එල්ලගෙන යන්න ඕනේ........![]()


ඒකත් එහෙම ද?එහෙනම් ඉතින් එහෙමවත් කියමු නේද?
![]()


හිහි එල එල :වෙනදා ගහන රවුම් එක්ක සැසදුවම ටිකයි තමයි.........
අපි ගියා පූල් පාරක් ගහලා හොඳ ඩිනර් එකක් කාලා එන්න........ඔයා කොහෙවත් යන්නැද්ද.......වීක් එන්ඩ් එකේ ෆන් එකක් ගත්තේ නැත්තම් වැඩක් නැහැනේ.......![]()


මේ ඉන්නෙ මන්..![]()


අන්න එහෙම තමා ඉන්න ඔනේ..එක නේ..
එහෙමයි කියලා වෙනත් පවුල් ප්රශ්න වලට ඇගිලි ගහන්න නම්.
යන්නේ නෑ..![]()

එල එල ගහ ශක්තිමත්ව වැඩෙනකම් හොඳට සාත්තු කරන්න.........මගේ සුභ පැතුම්.......![]()

මමත් කැපිනා...
විකාරයි වගේ
