එල්ලන් ගියාට කමක් නෑ..
අපිත් එක්ක ගත්ත පින්තුර බෙදා ගන්න ඕනේ හරි ද![]()
කෙල්ලෝ තමයි වැඩිය පිංතූරවල ඉන්නේ කමක් නැහැනේ........


එල්ලන් ගියාට කමක් නෑ..
අපිත් එක්ක ගත්ත පින්තුර බෙදා ගන්න ඕනේ හරි ද![]()


අන්න එහෙම තමා ඉන්න ඔනේ..![]()


බක බාස්..komei komei
nice avatar![]()

තරුණෑ වෙලා නේද


කෙල්ලෝ තමයි වැඩිය පිංතූරවල ඉන්නේ කමක් නැහැනේ........![]()


මමත් කැපිනා...
විකාරයි වගේ


එක නේ..
දැන් බර වචන කියන්න පටන් ගත්ත හින්දා මිනිහාට තේරෙන්නේ නැති කමට..
නිදා ගන්නම් කියලා ගියා..![]()

බක බාස්..
හොදයි අනෙ.. ඇයි ලේට් උනේ...
තෑන්ක්ස් මල්ලි හෙහෙ


lamai mang nanawa dokkan wenna.. gud nyt and well done Dilummmmm !!
Adios !



බඩගින්නක් ආවා..
කොහෙද අප්පේ මේ
රවුම් ගහන්නේ.. පැත්තකට වේලා ඉන්නේ නැතිව..![]()

සාත්තු කරලා ඒ ගහෙන් අපිට ප්රයෝජනයක් ලැබුනේ නැති දවසක හුගක් දුක හිතෙයි නේ..![]()
ඒක තමයි මං බැලුවෙ මොකෝ එකපාර ගියෙ කියල. දැන්නෙ වැඩේ තේරුනේ![]()


lamai mang nanawa dokkan wenna.. gud nyt and well done Dilummmmm !!
Adios !


ප්රශ්නයක් නෑ..
කෙල්ලෝ ඉන්නේ බලන්න නේ..
ආහ්.. ? බලන්න පුලුවන් පින්තුර විතරයි නේ තියෙන්නේ..![]()



බඩගින්නක් ආවා..![]()

