Porn block karai - Vote

Porn Ban

  • Good idea

    Votes: 78 37.3%
  • Bad Idea

    Votes: 131 62.7%

  • Total voters
    209

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
පොඩි ළමයි මේ සයිට් වලට යන්න අනිත් ප්‍රධාන හේතුව තමයි පාසල් තුළ නිසියාකාර ලිංගික අධ්‍යාපනයක් නොතිබීම..:yes:
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    පොඩි ළමයි මේ සයිට් වලට යන්න අනිත් ප්‍රධාන හේතුව තමයි පාසල් තුළ නිසියාකාර ලිංගික අධ්‍යාපනයක් නොතිබීම..:yes:
    උදාහරණයක් , අපේ මල්ලිකෙන්ක් මිනිහ 6 පන්තියේ , මිනිහ ඔය ලින්ගිකත්ව , රූප , වීඩියෝ ඕව දැකල්ත් නෑ , දන්නෙත් නෑ , එහෙමනම් නොදන්නා කාරණාවක් සම්බන්ධයෙන් කුතුහලයක් එන්න විදියක් නෑ , ඔන්න වීඩියෝ එකක , පින්තූරයක් ඔය වගේ දෙයක් දැක්කොත් තමයි කුතුහලයක් එන්නේ , අවුරුදු 14 සිට ඉහලට වගේ හොද ලිංගිකා අද්‍යාපනයක් පාසල තුලින් දිය යුතුයි. ශරීරය ඔය කියන ක්‍රියාකාරී වයසට ආපුවාම තමයි ඔය දේවල් හොයන්න ගන්නේ , එහෙනම් ඒ කාලය තුල ඔය කියන අද්‍යාපනය් මනාව දිය යුතුයි ,
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113

    ඒ උබනේ , ඕව බලලා නරක් උන උන් කීයක් ඇත්ද, ගණිකාවො හොයන් ගිය උන් , ඊට පස්සේ ඕවට ඇබ්බැහි වෙන එක වෙන්නේ , දැන් චූටි කොල්ලොත් ඕව බලන්න ගත්තාම අනාගතේම ඉවරයි. ඉදිරි පරම්පරාවවත් හැදෙයි ටිකක් මේකෙන් හරි ,


    ඕව බලල කොහොමද බන් නරක් වෙන්නේ:lol::lol: ඕව බලන්නෙ නතුව හිටපු උන් තමයි sexual pressure එක වැඩි වෙලා පාරෙ යන ගෑණු ලමයින්ව rape කරන්නෙ..
    porn බලල masturbate කරාට පස්සෙ sexual tension ඉවරයි.. ආයෙ ඕව ගැන හිතන්නෙ නැතිව පොතක් බලන්න පුලුවන්..

    අනිත් එක porn බලන පොඩි උන් ඉන්න එකම රට ලංකාව විතරද? France, Netherlands, japan, Germany, korea etc.etc.etc. දැන් ඔය රටවල් වල මිනිස්සුන්ට මොනවද වෙලා තියෙන්නෙ (ඔය මිනිස්සු 1960' වල ඉඳල porn බලනව)????:lol::lol:
     

    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    106
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    normal_dont-masturbate-masturbation.jpg


    :lol::lol::lol: