මේ තීරණය UNP ආණ්ඩුවෙන් ගත්තානං කූල්කසුන් අයියා ඒකට විරුද්ධ වෙනවා...අනිවා..:D :P
**cut Well-known member Feb 9, 2008 15,037 1,315 113 Kandy Oct 24, 2010 #61 ela_eluwa120 said: මේ තීරණය UNP ආණ්ඩුවෙන් ගත්තානං කූල්කසුන් අයියා ඒකට විරුද්ධ වෙනවා...අනිවා.. Click to expand...
ela_eluwa120 said: මේ තීරණය UNP ආණ්ඩුවෙන් ගත්තානං කූල්කසුන් අයියා ඒකට විරුද්ධ වෙනවා...අනිවා.. Click to expand...
**cut Well-known member Feb 9, 2008 15,037 1,315 113 Kandy Oct 24, 2010 #62 rajitha_ks said: ඕව බැලුවෙ නැත්නම් තමයි කුතුහලය වැඩි කමට මොනවහරි ප්‍රශ්නයක් වෙන්නෙ Click to expand... umbe kathawata mamath akagai
rajitha_ks said: ඕව බැලුවෙ නැත්නම් තමයි කුතුහලය වැඩි කමට මොනවහරි ප්‍රශ්නයක් වෙන්නෙ Click to expand... umbe kathawata mamath akagai
ela_eluwa120 Member Apr 23, 2009 17,654 691 0 Beaver Land Oct 24, 2010 #63 පොඩි ළමයි මේ සයිට් වලට යන්න අනිත් ප්‍රධාන හේතුව තමයි පාසල් තුළ නිසියාකාර ලිංගික අධ්‍යාපනයක් නොතිබීම..
පොඩි ළමයි මේ සයිට් වලට යන්න අනිත් ප්‍රධාන හේතුව තමයි පාසල් තුළ නිසියාකාර ලිංගික අධ්‍යාපනයක් නොතිබීම..
coolkasun Well-known member Sep 1, 2008 21,249 2,446 113 37 Oct 24, 2010 #65 ela_eluwa120 said: පොඩි ළමයි මේ සයිට් වලට යන්න අනිත් ප්‍රධාන හේතුව තමයි පාසල් තුළ නිසියාකාර ලිංගික අධ්‍යාපනයක් නොතිබීම.. Click to expand... උදාහරණයක් , අපේ මල්ලිකෙන්ක් මිනිහ 6 පන්තියේ , මිනිහ ඔය ලින්ගිකත්ව , රූප , වීඩියෝ ඕව දැකල්ත් නෑ , දන්නෙත් නෑ , එහෙමනම් නොදන්නා කාරණාවක් සම්බන්ධයෙන් කුතුහලයක් එන්න විදියක් නෑ , ඔන්න වීඩියෝ එකක , පින්තූරයක් ඔය වගේ දෙයක් දැක්කොත් තමයි කුතුහලයක් එන්නේ , අවුරුදු 14 සිට ඉහලට වගේ හොද ලිංගිකා අද්‍යාපනයක් පාසල තුලින් දිය යුතුයි. ශරීරය ඔය කියන ක්‍රියාකාරී වයසට ආපුවාම තමයි ඔය දේවල් හොයන්න ගන්නේ , එහෙනම් ඒ කාලය තුල ඔය කියන අද්‍යාපනය් මනාව දිය යුතුයි ,
ela_eluwa120 said: පොඩි ළමයි මේ සයිට් වලට යන්න අනිත් ප්‍රධාන හේතුව තමයි පාසල් තුළ නිසියාකාර ලිංගික අධ්‍යාපනයක් නොතිබීම.. Click to expand... උදාහරණයක් , අපේ මල්ලිකෙන්ක් මිනිහ 6 පන්තියේ , මිනිහ ඔය ලින්ගිකත්ව , රූප , වීඩියෝ ඕව දැකල්ත් නෑ , දන්නෙත් නෑ , එහෙමනම් නොදන්නා කාරණාවක් සම්බන්ධයෙන් කුතුහලයක් එන්න විදියක් නෑ , ඔන්න වීඩියෝ එකක , පින්තූරයක් ඔය වගේ දෙයක් දැක්කොත් තමයි කුතුහලයක් එන්නේ , අවුරුදු 14 සිට ඉහලට වගේ හොද ලිංගිකා අද්‍යාපනයක් පාසල තුලින් දිය යුතුයි. ශරීරය ඔය කියන ක්‍රියාකාරී වයසට ආපුවාම තමයි ඔය දේවල් හොයන්න ගන්නේ , එහෙනම් ඒ කාලය තුල ඔය කියන අද්‍යාපනය් මනාව දිය යුතුයි ,
rajitha_ks Well-known member Jan 13, 2009 8,856 1,305 113 Oct 24, 2010 #66 coolkasun said: ඒ උබනේ , ඕව බලලා නරක් උන උන් කීයක් ඇත්ද, ගණිකාවො හොයන් ගිය උන් , ඊට පස්සේ ඕවට ඇබ්බැහි වෙන එක වෙන්නේ , දැන් චූටි කොල්ලොත් ඕව බලන්න ගත්තාම අනාගතේම ඉවරයි. ඉදිරි පරම්පරාවවත් හැදෙයි ටිකක් මේකෙන් හරි , Click to expand... ඕව බලල කොහොමද බන් නරක් වෙන්නේ ඕව බලන්නෙ නතුව හිටපු උන් තමයි sexual pressure එක වැඩි වෙලා පාරෙ යන ගෑණු ලමයින්ව rape කරන්නෙ.. porn බලල masturbate කරාට පස්සෙ sexual tension ඉවරයි.. ආයෙ ඕව ගැන හිතන්නෙ නැතිව පොතක් බලන්න පුලුවන්.. අනිත් එක porn බලන පොඩි උන් ඉන්න එකම රට ලංකාව විතරද? France, Netherlands, japan, Germany, korea etc.etc.etc. දැන් ඔය රටවල් වල මිනිස්සුන්ට මොනවද වෙලා තියෙන්නෙ (ඔය මිනිස්සු 1960' වල ඉඳල porn බලනව)????
coolkasun said: ඒ උබනේ , ඕව බලලා නරක් උන උන් කීයක් ඇත්ද, ගණිකාවො හොයන් ගිය උන් , ඊට පස්සේ ඕවට ඇබ්බැහි වෙන එක වෙන්නේ , දැන් චූටි කොල්ලොත් ඕව බලන්න ගත්තාම අනාගතේම ඉවරයි. ඉදිරි පරම්පරාවවත් හැදෙයි ටිකක් මේකෙන් හරි , Click to expand... ඕව බලල කොහොමද බන් නරක් වෙන්නේ ඕව බලන්නෙ නතුව හිටපු උන් තමයි sexual pressure එක වැඩි වෙලා පාරෙ යන ගෑණු ලමයින්ව rape කරන්නෙ.. porn බලල masturbate කරාට පස්සෙ sexual tension ඉවරයි.. ආයෙ ඕව ගැන හිතන්නෙ නැතිව පොතක් බලන්න පුලුවන්.. අනිත් එක porn බලන පොඩි උන් ඉන්න එකම රට ලංකාව විතරද? France, Netherlands, japan, Germany, korea etc.etc.etc. දැන් ඔය රටවල් වල මිනිස්සුන්ට මොනවද වෙලා තියෙන්නෙ (ඔය මිනිස්සු 1960' වල ඉඳල porn බලනව)????
rajitha_ks Well-known member Jan 13, 2009 8,856 1,305 113 Oct 24, 2010 #68 rotiya said: Click to expand...