බලු_හදවත

suse

Member
Dec 24, 2009
264
15
0
ඇත්තටම මේ සතාට ඒ විදියට දැනෙනව.
ඔබ යම් දවසක කන්න දුන්නු බල්ලෙක් අවුරුදු ගනාකට පස්සෙ හමුවෙලා බලන්න. නකුට වනාවි. නැතිනම් සුරතල් හඬක් නඟාවි. ඔබ වටා දුවාවි. කළෙහි ගුණ දැක්වීම ට ගොඩක් දේ ඌ කරාවි. මේ ත්‍රෙඩ් එක ගොඩක් ස0වේදිව හිතන්න පුලුවන් එකක් .ස්තූතියි.
 
  • Like
Reactions: coollifestyle4u

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇත්තටම මේ සතාට ඒ විදියට දැනෙනව.
    ඔබ යම් දවසක කන්න දුන්නු බල්ලෙක් අවුරුදු ගනාකට පස්සෙ හමුවෙලා බලන්න. නකුට වනාවි. නැතිනම් සුරතල් හඬක් නඟාවි. ඔබ වටා දුවාවි. කළෙහි ගුණ දැක්වීම ට ගොඩක් දේ ඌ කරාවි. මේ ත්‍රෙඩ් එක ගොඩක් ස0වේදිව හිතන්න පුලුවන් එකක් .ස්තූතියි.

    ස්තුතියි යාලුවාගේ අදහස් වලට..
    ඔව්, ඒ අය අපේ මිනිසුන්ට වඩා කලෙහි ගුණ කිසිම හේතුවකින් වත් අමතක කරන්න උත්සහ කරන්නේ නෑ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    pic eke inne ahinsaka balu pattek ne.. post eka kiyewwama duka hithenawane.. :(:)

    මේ කතාවට ගැලපෙන පින්තුරයක් මං එකතු කලා..
    එහෙම වුනා ම තමයි කතාව වගේම මගේ නිර්මාණයත් සාර්ථක වෙන්නේ..
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ලස්සනට පරිවර්තනය කරලා තියෙනවා මචන් :)

    2lmay9v.jpg
     

    BC_Rox

    Active member
  • Feb 22, 2009
    621
    62
    28
    ela machoo... මටත් බලු පැටියෙක් ඉන්නවා. උත් එහෙම කියනවා ඇති.
    Rep++++
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.