ඇත්තටම මේ සතාට ඒ විදියට දැනෙනව.
ඔබ යම් දවසක කන්න දුන්නු බල්ලෙක් අවුරුදු ගනාකට පස්සෙ හමුවෙලා බලන්න. නකුට වනාවි. නැතිනම් සුරතල් හඬක් නඟාවි. ඔබ වටා දුවාවි. කළෙහි ගුණ දැක්වීම ට ගොඩක් දේ ඌ කරාවි. මේ ත්රෙඩ් එක ගොඩක් ස0වේදිව හිතන්න පුලුවන් එකක් .ස්තූතියි.

eka sarthakai..