WHICH IS GOOD - KIA OR NISSAN

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
මම ඊයේ Thread එකක් දැම්මා KIA - RIO කාර් එකක් ගැන අහලා.
2001.kia.rio.6141-E.jpg


ඒ එක්කම අද මම ගොඩක් විකුනන්න තියන Cars / Station Wagons බැලුවා. එතකොට මට මේ වගේ Nissan Wingroad Y10 model එකේ වැගන් එකක් හම්බවුනා.
800px-Nissan_Wingroad_001.JPG


මේ Vehicles දෙකම Rs. 10,075,000/- යී. වෙනසකට තියෙන්නේ KIA එක 2001 model (KD XXXX) එකයි, Nissan එක 1996 (301-XXXX) එකයි.

KIA එක Auto - Mileage එක 60,000+ Km
Nissan එක Manual - Mileage එක 150,000+Km


මේ ගැන දන්න කවුරුහරි ඉන්නවනම් මොකද්ද හොඳ කියල කියනවද. මම හෙට මේ දෙකෙන් එකක් ගන්න ඕනේ
 

coxgulo

Active member
  • Aug 1, 2008
    538
    26
    28
    Marvel INC.
    Wouldn't recommend either of them.:no::no::no:

    But if you really want to, go for the reputed nissan cos I don't think you will be able to sell that KIA crap again.
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    east or west TOYOT COROLLA is the best ......oya gaanata toyota AE 100 ekakata bahinna macho ...ela wahane