අරක්කු-පෙරමුද?

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ස්තුති සහොදරයා ක්‍රමෙ:D:love: කිව්වට ඒත්........
මචන් ඕකකරන්න ගිහින් sureඑකටම ගෙදරින් එලවනවා:(
 

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    හැබැයි මේක විස වෙලා කවුරු හරි කූරියා ගැහුවොත් උඹට වගකීම ගන්න වෙනවා වතිලයෝ ...:lol::lol::P
    අඩේ උඹල කසිය ගහල විස උනාම ඌට කියනවද වගකීම ගන්නකියල මමත් මේවා හොරාට කරන්නෙ
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    යකෝ මේක පැණි රස උනොත් පොඩි උන්ගෙන් බේර ගන්න බැරි වේවි.:rofl::rofl:

    අඩෝ එතකොට මේක ෆ්‍රිජ් එකේ දාල තම තියන්න වෙන්නේ නැත්තම් කුම්ඹි එහෙම බීල පිස්සු කෙලින්න ගනී.......
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕකගේ ගෙදර තියන තැනක්වත් දන්නවද පොලිසියේ පැමිනිල්ලක්වත් දාන්න ????

    :lol::lol::no:අරගන්න, වෙනස වටහා ගන්න "වෙදා ලකුණ කසිප්පු "
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මට පේන්න මුගේ රෙසිපි එක විස වෙල මූ කුරිය ගහල වගේ.......සද්දයක් නෑනේ මේ ත්‍රෙඩ් එක දැම්ම වෙද පප්ප.............

    මග බලාගෙන ඉඳපන් ....ශොට් එක දාලා ඌ එයි:P

    :baffled::baffled:අම්මප දැන් තමා මීටර් උනේ .... මූ අපිට වස දීල මරන්න යනවද මන්ද රිටන් එකට ? :baffled::rolleyes:

    නැ නැ එයා තවත් එහෙම කරන එකක් නෑ
    :P
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    අඩේ උඹල කසිය ගහල විස උනාම ඌට කියනවද වගකීම ගන්නකියල මමත් මේවා හොරාට කරන්නෙ

    නැතුව අපේ පැත්තෙනම් හන්ගල තිබුන වෙලේ අයිති කරය මැරුණ එකාට වන්දි ගෙවනව...... :lol::lol::lol:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඕකගේ ගෙදර තියන තැනක්වත් දන්නවද පොලිසියේ පැමිනිල්ලක්වත් දාන්න ????
    owainmarch11.jpg
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මචන් සී.ජෙ ෆොන් එක ගෙනියන්න ආවම මෙකෙන් ශොට් එකක් දියන් අපිට එතකොට හොද නරක දැනගන්න පුලුවන්නේ...... :P:P:P
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මචන් සී.ජෙ ෆොන් එක ගෙනියන්න ආවම මෙකෙන් ශොට් එකක් දියන් අපිට එතකොට හොද නරක දැනගන්න පුලුවන්නේ...... :P:P:P
    Phone එක කූරිය කලා බං අද හවස
    ඔනෙමනම් ඇඩුස් එක එවපං බඩු එවන්නම් කූරිය කරල
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Phone එක කූරිය කලා බං අද හවස
    ඔනෙමනම් ඇඩුස් එක එවපං බඩු එවන්නම් කූරිය කරල

    සී.ජේ පේන්න නෑ... උඹ ඌව කූරිය ගැස්සුවේ නෑ නේද ? :baffled::rolleyes:
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    hehe ela ela........ hebei meka mamanam hadala balanne nee....... mokada den rata purama mathata thitha tiyanna hoyagena hoyagena yana eke meka hadala baladdi mawath mattu unoth ehema mathata thitha wagema matat thitha hambei....... :lol::lol::lol::lol:

    යකෝ උඹට වැරදිලා මතට තිත කියන්නෙ මත තිතට කියන එක.....එතකොට කෙස් වෙන්නෙ බොන්නෙ නැති අවුන්ට........