හතු පිපෙන්නා වගේ දැන් හැමතැනම ප්‍රදර්ශන ප්‍රදර්ශන...දැන් සතියකට අඩුමතරමින් එකක්වත් ප්‍රදර්ශනයක් තියනව... මේ ප්‍රදර්ශන අතර සමහර ප්‍රදර්ශන වලට ලැබෙන්නේ සුවිශේෂි තැනක්... අන්න එවන් ඓතිහසික ප්‍රදර්ශනයක් ගැනයි මේ ආරංචිය... මෙච්චර කාලෙකට ලංකාවෙ තිබුණේ එකම ආරක IT ප්‍රදර්ශන.. ඒත් ComputerScience සහ ICT ගැන එක ප්‍රදර්ශනයක් වත් ලංකාවේ තිබුණේ නෑ.. ලංකාවේවලට IT තියන ඉල්ලුමත් එක්ක මේ වගේ ප්‍රදර්ශනයක් ඇත්තටම කාලීන අවශ්‍යතාවයක්.. අන්න ඒ අඩුව පුරවමින් කොළඹ විශ්වවිද්‍යාලීයපරිගණක අධ්‍යයනාතනය මගින් ප්‍රථම වරට ඉදිරිපත් කරන තොරතුරු තාක්ෂණ හා අධ්‍යාපනික ප්‍රදර්ශනය ifo++(Idea Free & Open) මේ මස 28,29,30 යන දිනයන් තුන පුර උදෑසන 9 සිට රාත්‍රී 8 දක්වා කොළඹ විශ්වවිද්‍යලීය පරිගණක අධ්‍යයනාතනය භුමියේ පැවැත්වෙන වග කියන්නෙ හද පිරිසතුටකින්...
ප්‍රදර්ශනයේ ප්‍රධාන අංග:
- Research Projects (UCSC සිව්වන වසර විශේෂ උපාධිය හැදෑරෑ සිසුන් විසින් කරන ලද පර්යේෂණ)
- Innovative Projects (UCSC සිසුන් අතින් නිර්මාණය වූ සුවිශේෂ මෘදුකාංග සහ අනෙක් නිර්මාණ)
- Robotics Room
- ICT Education Zone(පරිගනක ආශ්රිත දැනුම ඉහල දැමීම සඳහාම විශේෂයෙන් මෙම කලාපය)
- Computer Museum (පළමු පර්ගනකයේ සිට පරිගනකයේ පරිනාමය)
- ICT seminar series
- Advanced Computer Science seminars
- Shortfilm Competition
- Game Zone
- IT quiz
- DJ and more...
More info at;
Web site : http://www.ifo.ucsc.lk/
wiki : http://si.wikipedia.org/wiki/Ifo++
Youtube channel : http://www.youtube.com/user/ucscifo
Facebook fan page : http://www.facebook.com/pages/Ideas-Free-and-Open/145280818828209
Blogs : http://ucscifo2010.blogspot.com/
http://networkedblogs.com/9viiE
http://networkedblogs.com/9qXI5
BE THERE...............!!!!!!!!!!!!



