ifo++first ever ICT/CS exhibition

kanna@d_unit

Junior member
  • Jun 9, 2008
    309
    10
    18
    ifo.jpg



    හතු පිපෙන්නා වගේ දැන් හැමතැනම ප්‍රදර්ශන ප්‍රදර්ශන...දැන් සතියකට අඩුමතරමින් එකක්වත් ප්‍රදර්ශනයක් තියනව... මේ ප්‍රදර්ශන අතර සමහර ප්‍රදර්ශන වලට ලැබෙන්නේ සුවිශේෂි තැනක්... අන්න එවන් ඓතිහසික ප්‍රදර්ශනයක් ගැනයි මේ ආරංචිය... මෙච්චර කාලෙකට ලංකාවෙ තිබුණේ එකම ආරක IT ප්‍රදර්ශන.. ඒත් ComputerScience සහ ICT ගැන එක ප්‍රදර්ශනයක් වත් ලංකාවේ තිබුණේ නෑ.. ලංකාවේවලට IT තියන ඉල්ලුමත් එක්ක මේ වගේ ප්‍රදර්ශනයක් ඇත්තටම කාලීන අවශ්‍යතාවයක්.. අන්න ඒ අඩුව පුරවමින් කොළඹ විශ්වවිද්‍යාලීයපරිගණක අධ්‍යයනාතනය මගින් ප්‍රථම වරට ඉදිරිපත් කරන තොරතුරු තාක්ෂණ හා අධ්‍යාපනික ප්‍රදර්ශනය ifo++(Idea Free & Open) මේ මස 28,29,30 යන දිනයන් තුන පුර උදෑසන 9 සිට රාත්‍රී 8 දක්වා කොළඹ විශ්වවිද්‍යලීය පරිගණක අධ්‍යයනාතනය භුමියේ පැවැත්වෙන වග කියන්නෙ හද පිරිසතුටකින්...

    ප්‍රදර්ශනයේ ප්‍රධාන අංග:
    • Research Projects (UCSC සිව්වන වසර විශේෂ උපාධිය හැදෑරෑ සිසුන් විසින් කරන ලද පර්යේෂණ)
    • Innovative Projects (UCSC සිසුන් අතින් නිර්මාණය වූ සුවිශේෂ මෘදුකාංග සහ අනෙක් නිර්මාණ)
    • Robotics Room
    • ICT Education Zone(පරිගනක ආශ්‍රිත දැනුම ඉහල දැමීම සඳහාම විශේෂයෙන් මෙම කලාපය)
    • Computer Museum (පළමු පර්ගනකයේ සිට පරිගනකයේ පරිනාමය)
    • ICT seminar series
    • Advanced Computer Science seminars
    • Shortfilm Competition
    • Game Zone
    • IT quiz
    • DJ and more...



    More info at;
    Web site :
    http://www.ifo.ucsc.lk/
    wiki : http://si.wikipedia.org/wiki/Ifo++
    Youtube channel : http://www.youtube.com/user/ucscifo
    Facebook fan page : http://www.facebook.com/pages/Ideas-Free-and-Open/145280818828209
    Blogs : http://ucscifo2010.blogspot.com/
    http://networkedblogs.com/9viiE
    http://networkedblogs.com/9qXI5








    BE THERE...............!!!!!!!!!!!!
     

    sanju4

    Member
    Nov 7, 2007
    433
    3
    0
    38
    ##
    Yeah
    This Exhibition will be a great chance for the Sri Lankans to collect a huge lot of knowledge on various fields in IT sector.
    There will be so many exhibits and stalls mainly for educational purposes.

    For O/L, A/L and Undergraduate students there is a seminar series which will be very valuable ( http://www.ifo.ucsc.lk/ict_seminar.php )

    Don't miss this great event.


    See all of you there!
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    maxxxa hoda wadak macho

    aniwa enawa...me seminar set wena 3daysma ena wenawa..

    ela macho kalina awashayathawak
    hoda wadak
     

    rutharanga

    Junior member
  • Nov 24, 2008
    33
    0
    6
    Elakiri wedak....

    Aniwa hemoma enna ifo++ balanna...
    matakane dawasa..? 28,29,30..
    etakota welawa....? ude 9.00 indan rathree 8.00 wenakan pura dina 3 ma..

    Kattiyama awithma balannako ifo++ kohomada kiyala...
    ahh amathaka karanna epa...YFM DJ night ekakuth tiyanawa..:lol::rofl: