Sitti Maneela Video got Banned!

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,654
    4,501
    113
    දැන් ටික්ක මෙක ජතිවදි පැත්තටනෙ යන්න හදන්නෙ
    මෙවගෙ ඔල මොට්ටක තින්දු ගත්තාම වෙන්නෙ ජතින් අතර තියෙන ප්‍රශ්න මතුවිමයි
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,442
    5,773
    113
    හෝම් ස්වීට් හෝම්
    සිත්තිමනිලා මියුසික් විඩියො එකෙන් පෙන්න්නනෙ
    මිනිමරුවෙන් තම අදරවන්තිය වෙනුවෙන් මැරකම් අත ඇරලා දැහැමි මර්ගයට අපු විදිය ගැනයි

    I was talking abt the intro part , as far as I know it was some prayer of Muslims
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    දැන් ටික්ක මෙක ජතිවදි පැත්තටනෙ යන්න හදන්නෙ
    මෙවගෙ ඔල මොට්ටක තින්දු ගත්තාම වෙන්නෙ ජතින් අතර තියෙන ප්‍රශ්න මතුවිමයි

    ඔලමොට්ටල තීණ්දුව ගන්න අරුන් මොනවහරි ජල්බරියක් අදින්න ඇති. හැබැයි ඉතින් උන්ගේ කීමට බෑන් කලාට , ඔය වීඩියෝ එක අපි කා අතරත් තියෙනවනේ , අනික ඇතිවෙන්න ටීවී එකෙත් ගියානේ , උන්ගේ සන්තෝසෙටත් එක්ක බෑන් කරාද දන්නෑ..
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    එළකිරි එකේ මුස්ලිම් සහෝදරයන් මේගැන තමන්ගේ අදහස් දැක්කුවොත් කාටත් වටිනවා.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,654
    4,501
    113
    ඔලමොට්ටල තීණ්දුව ගන්න අරුන් මොනවහරි ජල්බරියක් අදින්න ඇති. හැබැයි ඉතින් උන්ගේ කීමට බෑන් කලාට , ඔය වීඩියෝ එක අපි කා අතරත් තියෙනවනේ , අනික ඇතිවෙන්න ටීවී එකෙත් ගියානේ , උන්ගේ සන්තෝසෙටත් එක්ක බෑන් කරාද දන්නෑ..

    එහෙම වෙන්නත් පුලුවන් මච්න්
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,442
    5,773
    113
    හෝම් ස්වීට් හෝම්
    සිංහල කෙනෙක් මුස්ලිම් කෙල්ලෙක් සමඟ කාමරයට යන එක තමයි තියෙන්නේ වෙන දෙයක් නෑනේ

    අඩේ අප්පා කාමරේට ගියා කියලා වීඩියෝ එක බෑන් කලා නං
    කිස් එකක් එහෙම දුන්නනං ඉරාජ්ට මොනා කරයිද දන්නේ නෑ :lol:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අඩේ අප්පා කාමරේට ගියා කියලා වීඩියෝ එක බෑන් කලා නං
    කිස් එකක් එහෙම දුන්නනං ඉරාජ්ට මොනා කරයිද දන්නේ නෑ :lol:
    Issarahata Music Videosuth kotu kotu wey :rofl: