issarahata honda honda ewwa tikak balaaganna puluwan
kiyala wadak na ban thawa tika dawaskin monva karavida danna na kohomda kiwoth os okkama original ( license)eva wenna ona kiyala![]()


සිත්තිමනිලා මියුසික් විඩියො එකෙන් පෙන්න්නනෙ
මිනිමරුවෙන් තම අදරවන්තිය වෙනුවෙන් මැරකම් අත ඇරලා දැහැමි මර්ගයට අපු විදිය ගැනයි
දැන් ටික්ක මෙක ජතිවදි පැත්තටනෙ යන්න හදන්නෙ
මෙවගෙ ඔල මොට්ටක තින්දු ගත්තාම වෙන්නෙ ජතින් අතර තියෙන ප්‍රශ්න මතුවිමයි
I was talking abt the intro part , as far as I know it was some prayer of Muslims
ඔලමොට්ටල තීණ්දුව ගන්න අරුන් මොනවහරි ජල්බරියක් අදින්න ඇති. හැබැයි ඉතින් උන්ගේ කීමට බෑන් කලාට , ඔය වීඩියෝ එක අපි කා අතරත් තියෙනවනේ , අනික ඇතිවෙන්න ටීවී එකෙත් ගියානේ , උන්ගේ සන්තෝසෙටත් එක්ක බෑන් කරාද දන්නෑ..
yeah , read something like that in a youtube comment![]()
then they should censor it
and allow to broadcast da sng again

සිංහල කෙනෙක් මුස්ලිම් කෙල්ලෙක් සමඟ කාමරයට යන එක තමයි තියෙන්නේ වෙන දෙයක් නෑනේ

සිංහල කෙනෙක් මුස්ලිම් කෙල්ලෙක් සමඟ කාමරයට යන එක තමයි තියෙන්නේ වෙන දෙයක් නෑනේ

සිංහල කෙනෙක් මුස්ලිම් කෙල්ලෙක් සමඟ කාමරයට යන එක තමයි තියෙන්නේ වෙන දෙයක් නෑනේ

Issarahata Music Videosuth kotu kotu weyඅඩේ අප්පා කාමරේට ගියා කියලා වීඩියෝ එක බෑන් කලා නං
කිස් එකක් එහෙම දුන්නනං ඉරාජ්ට මොනා කරයිද දන්නේ නෑ![]()
