(Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් මන්ද අනුන්ගේ කෙල්ලෝ පස්සෙන් යන්නේ...උබනේ බබෝ....සෙවල බබෝ....
    උබගෙ කෙල්ලො පස්සෙ එන්නෙ මොන කොල්ලොද බන් ඕකට සෙවල පෙරන්න ඕනෙ නෑ චොර කෑල්ලක් නැ ලොවෙත් නෑ
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    AddEmoticons04237.gif

    දිලුම්ව ඩෙඩිකේට් කරගන්නකොට ජෑස් චූන් උනේ මක්කටද:rolleyes:

    ඔබෙ ඒ කථාවට මසුරං නම් දිය යුතුය
    අප සැම දෙනාට ම ඔය දේ නම් පොදුය
    ඇකවුන්ට් නම්බරේ පීඑම් කරන්නෙමී
    චෙක් වුව කමක් නැත ලිපිනය එවන්නෙමී
    :D:D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නුපුරුදු ඔබ දුටු පළමු ‍දිනේ සුපුරුදු ලෙස දැනුණා

    අසංග ප්‍රියමන්ත පීරිස්ගෙ ලස්සන සිංදුවක්.