(Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    බිල්ලට එන්න එළකිරි අය මෝඩ නැත
    එබැවින් බිය වෙන්න ඔබහට කාරි නැත
    රතු හැට්ටයක් මංනම් දන්නේ ම නැත
    මත්වෙනන්ට කියා මටනම් රතු හැට්ටයක් නැත

    එලකිරි එකේ අය ඔබ හා පෑහෙයිද
    රතු හැට්ටය ලොවට හොරා කරගෙන යන්න
    දැන් වත් ඇත්ත පිලිගන්න
    නැත්නම් චුත වෙන්න

    මම දැන් මෙතනින් වෙයි මාරු
    නිදි මත ඇත කප්පරක් උසට
    හෙට අනිද්දා එක් වෙලා කවි කියමු එකට
    වෙන්න සුභ රැයක් පැතුවා මෙන්න

    එහෙනම් මම දැන්ම් විසි වෙනුවා
    කස්ටියටම ඔන්න ටටා කිව්වා
    හෙටත් එන්නම් මල් බබුවා
    හෙට දවස සුභම දවසක් සැමට වෙවා

     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    හීන වලට කඩ්ඩෙන්
    කිව්වාට ඩ්‍රීම්ස්
    ඩ්‍රීම්ස් ලොක්ක
    දුන්නා ඒවාට අරුත්
    මිහිරි සිහින පෙන්වා
    සෝ එකට ගෙනත්
    අද සෝ එකෙ තිබුනා
    කික් එකක් අලුත්
    :love::love:

    හැමෝටම ජයවේවා, සුභ උදෑසනක්, ‍සැපට නිදන්න:D:D

    ඕං මං ගියා

     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83

    එලකිරි එකේ අය ඔබ හා පෑහෙයිද
    රතු හැට්ටය ලොවට හොරා කරගෙන යන්න
    දැන් වත් ඇත්ත පිලිගන්න
    නැත්නම් චුත වෙන්න

    මම දැන් මෙතනින් වෙයි මාරු
    නිදි මත ඇත කප්පරක් උසට
    හෙට අනිද්දා එක් වෙලා කවි කියමු එකට
    වෙන්න සුභ රැයක් පැතුවා මෙන්න

    එහෙනම් මම දැන්ම් විසි වෙනුවා
    කස්ටියටම ඔන්න ටටා කිව්වා
    හෙටත් එන්නම් මල් බබුවා
    හෙට දවස සුභම දවසක් සැමට වෙවා



    GN8T Bro ~ !
     

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    හීන වලට කඩ්ඩෙන්
    කිව්වාට ඩ්‍රීම්ස්
    ඩ්‍රීම්ස් ලොක්ක
    දුන්නා ඒවාට අරුත්
    මිහිරි සිහින පෙන්වා
    සෝ එකට ගෙනත්
    අද සෝ එකෙ තිබුනා
    කික් එකක් අලුත්
    :love::love:

    හැමෝටම ජයවේවා, සුභ උදෑසනක්, ‍සැපට නිදන්න:D:D

    ඕං මං ගියා


    ගිය ඒවා හෝදගෙනම නිදාගනින් කොල්ලෝ..එළ එළ..ආයේ සෙට් වෙමෝස්...