කඳුළු ගඟ

the_avatar

Active member
  • Oct 19, 2010
    334
    55
    28
    කඳුළු ගඟ


    අහස් කුස කළඹවා
    වහින මහා වරුසා
    මහ පොළව දෙබෑ කර
    කෙරෙන භූ කම්පා
    දරුණු දැයි ඒ තරම්
    දුන් දුක තරම් ඔබ.
    ඔබ දැකම ඔද තෙද
    ලැබූ මා මුළු දිවිය
    ඔහේ පාවී අතර මග
    අසරණව සුසුම් ලන
    සසල වූ මා සිත
    දුවයි ඒ මේ අත.
    කඳුළු දී මගෙ දිවිය
    නැත්තටම නැති කර
    සැහැල්ලුව හිඳින්නට
    කෙසේ නම් හැකිද බොට?



    the_avatar


    If you like give Rep+
     
    Last edited:

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    තරු කඩා වැටෙන විට අහස් විල කලඹලා,
    මට බලා ඉන්න බැ ඔබෙ නුවන් පෙනෙනවා,
    සසර සැරි සරන තෙක් ඔබ මගේ .. ඔබ මගේ !!!!


    mei sinduwa yaanthamata wage mathak una kawiya baladdi ,,,, :)
     

    Mystery

    Member
    Jul 31, 2010
    382
    62
    0
    කඳුළු දී මගෙ දිවිය
    නැත්තටම නැති කර
    සැහැල්ලුව හිඳින්නට
    කෙසේ නම් හැකිද බොට?
    :lol:

    Nice one bro :D

     

    the_avatar

    Active member
  • Oct 19, 2010
    334
    55
    28
    නියමයි සහෝ...

    thnx bro


    elazzz


    niyamai brother rep +++

    thnx

    තරු කඩා වැටෙන විට අහස් විල කලඹලා,
    මට බලා ඉන්න බැ ඔබෙ නුවන් පෙනෙනවා,
    සසර සැරි සරන තෙක් ඔබ මගේ .. ඔබ මගේ !!!!


    mei sinduwa yaanthamata wage mathak una kawiya baladdi ,,,, :)

    elakiri
     
    Last edited: