කඳුළු ගඟ
අහස් කුස කළඹවා
වහින මහා වරුසා
මහ පොළව දෙබෑ කර
කෙරෙන භූ කම්පා
දරුණු දැයි ඒ තරම්
දුන් දුක තරම් ඔබ.
ඔබ දැකම ඔද තෙද
ලැබූ මා මුළු දිවිය
ඔහේ පාවී අතර මග
අසරණව සුසුම් ලන
සසල වූ මා සිත
දුවයි ඒ මේ අත.
කඳුළු දී මගෙ දිවිය
නැත්තටම නැති කර
සැහැල්ලුව හිඳින්නට
කෙසේ නම් හැකිද බොට?
the_avatar
අහස් කුස කළඹවා
වහින මහා වරුසා
මහ පොළව දෙබෑ කර
කෙරෙන භූ කම්පා
දරුණු දැයි ඒ තරම්
දුන් දුක තරම් ඔබ.
ඔබ දැකම ඔද තෙද
ලැබූ මා මුළු දිවිය
ඔහේ පාවී අතර මග
අසරණව සුසුම් ලන
සසල වූ මා සිත
දුවයි ඒ මේ අත.
කඳුළු දී මගෙ දිවිය
නැත්තටම නැති කර
සැහැල්ලුව හිඳින්නට
කෙසේ නම් හැකිද බොට?
the_avatar
If you like give Rep+
Last edited:




