Sitti Maneela Video got Banned!

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    mamath me news eka danna hitiye but mun ita passe eka agam prashnayak karagena maraganna hadana nisa damme naha

    mama nam hithanne oya video eka thanam karapu eka moda vedak
     
    Last edited:

    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    මේක BAN කළේ අර ඉස්ලාම් යාඤාවක් වගේ ඇහෙන කෑල්ල හින්දද දන්නෙ නෑ. ඒකෙ වැරැද්දක් තියන බව මටත් පේනවා.

    රූප රාමු නිසා මේක තහනම් කළානම් ඒක මහම මහ මෝඩ තීරණයක්. ආණ්ඩුව මුස්ලිම් මිනිස්සුනගේ ඡන්ද ටික ගන්න මෙහෙම පහත් තත්වයට වැටෙන්න නරකයි.

    ආණ්ඩුව කරන කියන හැමදේටම ඔළුව වනන්න තරම් ලංකාවෙ මිනිස්සු මෝඩ නෑ
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මේ ත්‍රෙඩ් එක පට්ට දුරක් ගිහිල්ලානේ :nerd: ඒකෙන් පේන්නෙ මේ වීඩියෝ එකේ ගොඩක් ෆෑන්ස්ලා ඉන්නවා කියල. ඇත්තටම ඉරාජ් ගෙ Music Videos වලින් මාත් දැකපු පට්ටම වීඩියෝ එක තමයි සිත්තිමනීල. මටත් පේන්නෙ නෑ මේ වීඩියෝ එකේ කිසිම වැරැද්දක්.

    ඇත්තට අර කලින් එලකිරියේ සහෝදරයන් කීපදෙනෙක් කියල තිබුන වගේ.. තව Hindi Films නම් කොච්චර තියෙනවද එතකොට Ban කරන්න :nerd:

    ඇය් මේ ඉරාජ්ගෙ වීඩියෝ එකම අල්ලගෙන Ban කලේ? :no::no: මේකට සිරාවට වෙන මොකක් හරි හේතුවක් ඇති බං. මටත් හිතෙන්නෙ ඉරාජ් ෆේමස් නිසා ගොඩක්, ඒ මාර්ගෙන් තව අය ෆේමස් වෙන්න හදනවාද කියල වෙලාවකට.

    මං නං TV බලන්නේ නෑ. මං ඉන්න තැන TV එකකුත් නෑ.. රේඩියෝ එකකුත් නෑ.. ඉන්ටර්නෙට් විතරයි තියෙන්නෙ ;)

    කොහොමත් දැං ඉන්න යූත් සෙට් එක වැඩි හරියක් ඉන්ටර්නෙට් එකේ තමයි ඉන්නෙ.. හුගක් මං දන්න එලකිරියේ යාලුවෝ TV බලනව අඩුයි. නෙට් එකේම තමයි ඉන්නෙ. ඉතින් ඒක එච්චර දැනෙන එකක් නෑ යූත් සෙට් එකටනං.

    මං නං කොහොමත් වැඩියෙන්ම ඉන්නෙ එළකිරිය දිහා බලාගෙන :rofl: ඉතිං බං ලන්කාවෙ Medias වලිං බෑං කරාට :rofl: ඉන්ටර්නෙට් වල ඕන තරං තියෙනව ඕක ඉතිං මගෙ Hard-disk එකෙත් තියෙනවා බෑන් නෙමෙයි මොකක් කලත් ඕනේ වෙලාවට අරං බලනව :lol: කාගෙ තහනමක්ද?

    මොනා උනත් වැඩේ කැතයි කරල තියෙන. :dull:

    ඉරාජ් වෙනුවෙන් එලකිරියෙන් මෙවගේ හඬක් නගපු එක ගැන මොනව නැතත් ඉරාජ් නම් පොඩ්ඩක් හරි සතුටු වෙයි මේ ත්‍රෙඩ් එක දැක්කොත් :rofl: :lol:..
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    MODA KATA KIYANNA EPA BAN
    Iraj wa famous karanna kochara krama tiyenawada
    Song ekama BAN karanna Onada
    Mona Rateda Ahema musician LA Famous karalatyenne
    ලංකාවෙ අපෙ ලංකාවෙ ද? අර අරූ කිව්ව වගෙ? :lol: ඔව් බං ඌව ෆෙමස් කරන්න දෙයක් නෑ බන් තව.. ඌ කොහොමද් ෆේමස්.. ඔය විදියෙන් කරන්නෙ මට පේන්නෙ ඉරාජ්ගෙ ෆේමස් එකෙන් තව අය ෆේමස් වෙන්න හදනවාද කොහෙද :lol:
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Video thahanama moada wadak!

    video eka banned kireema maha moada wadak.Mokada lankaawe owwa atthatama wenawa.aadareta aagamak seemawak naha hithata ena adhrushymaana sanweegeethwayk aadaraya kiyanne.oonama aagamaka kellek kollekta adare athiwenawa.ehenam ara memeber kenek kiwwa wage indiyaweth 90%kma songs banned karanna oona.ewwath yannema oya wage dewal.samahara wita Iraj ta gahanna hadhpu madapaara .Daraganna bariwa irisiyawata gatthu uthsahayak.ho Deshapaalana upparawattiyak.

    Video ee waradhi thiyenwa kiyanne ay?

    *Mey Video eke pradhan waradhy widhihata mama dhakinne aagamata sambhandha adhum adhagena Muslim charitha gaathnayak sidhuwela.eka kollek Isalam krameta adhum adagena awi aayudha pawicchi karanwa eeken samaajata yana waradhi aadharshaya mehema adhum adhina aya paathalayata sambandhai kiyala.ithin eeka sampoorna waradhy aadharshayak.

    *Anith eka kalu adhumin sarasunu kanathaawan ohoma sambandhatha walata ennaha (note: mama mey katha karanna ape lankaawa gana mata wadak naha lankaawen pita oona ekek monawa kalath oonama adhumak adhagena) ape lankaawe muslim kello oyawa adhinne aagama therum aragena misak anith ratwal wala wage bala karala newei.ithin ehema adhum adhagena aagama wikurthy karapu eka aagamata anuwa ahithkarai hugaak balapaanwa.mokada ehema adhum adhina gahanu paaarshwayata dena waradhy aadharshayak..

    *Mehema Jolly / Mudhal ipayeeme aramunen sindhuwakata islam aagame palliye yana dewa wakya yodha ganeema hugaakma waradhy.Mokada eey wakynata muslim aya hugaakama garu karanawa.Ewwat kiyanna Shuddawoo quranaye dewa wakya kiyala.


    Wardhiyata watahagatthu ape memberslata

    Methana kawruwath waradhiyata watahaganna epa Video ekai aagamai athara wenasa.kattiya hoo gaala replies denawa aagama gana banala / aagam walata anum padha kiyala.thamange hithe wairaya pennanna meka chanse ekak karaganna epa.Elakiriye hama aagamakama yaluwo innawa eeka amathaka karanath epa.Api hamoma ekamuthuwa inne elakiriye.Karunaakarala nathy aagam parashna athy karanna epa.meka ape community eka eeka lassnata thiyagamu hamadaama.Mokada apita waradhinakam balan inna rilaw innawa pitin.

    Irajta paniwidyak

    Oyage Videos lassnai mamath oyage best fan kenek mokada mage fvrt musicians 2y multhana oya dewanna AR Rahman.kaalayak oyage pic eka mage prof pic karagena mama hitiye.So oya therum aran athy mama kiwwade.Puluwannam re edit Vdo ekak danna hadala .Meeta passe video ekak hadhanakota bahira loake gana wadiyen hoyala balanna.Mokada oyage saarthakathwayata erehiwa kumanthrana thiyennna puluwan.waradhi hadhaagena yana oyage idiri gamanata ameg suba pathum.

    Onna meka mata VDO eka gana dhanunu de ..Mage Opinion eka
    .:D
     
    Last edited:
    • Like
    Reactions: anuru_1

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Video thahanama moada wadak!

    video eka banned kireema.....Onna meka mata VDO eka gana dhanunu de ..Mage Opinion eka
    .:D

    පුළුවන් නම් ඔය ටික සිංහලෙන් type කරල දාන්න
    නැත්නං ඉංග්‍රීසියෙන් කියන්න
    කම්මැලියි කියවන්න ගියාම
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    පුළුවන් නම් ඔය ටික සිංහලෙන් type කරල දාන්න
    නැත්නං ඉංග්‍රීසියෙන් කියන්න
    කම්මැලියි කියවන්න ගියාම
    Unicode daagena Sinhalen type karanna kammali.:dull:
     

    Muzain

    Well-known member
  • Aug 23, 2006
    4,285
    51
    48
    In the hell naaaa.... may be in heaven
    actually this is the part that i didn't get!!






    is that what Islam teaches? :confused:

    and not every Muslim follows the religion(As u say, Rules!) 100%
    Do u follow exact prayer times? No, sometimes you can't! So you can't force other Muslims to do whatever others want, Did you get that? :)

    Yes i follow the five times prayers as much as possible..We believe in after life what Islam say is if you do these and you will get these thinks in after life like wise if some one didn't pray it'll be a sin for him so

    he want enter heaven ...etc etc

    We don't force if you like you can do but..lets say now my bro is doing wrong things an all but i don't speak a word then that's a sin for me as well

    So thats why muslims are used to defend there brothers & sisters in Islam

    We all are like family (It may look ODD for others but its the way wwe used to be)