anduwat kade ngiyot iwarai neda?

meka iraj wa famous karana thawa wadak
ඒකෙන් පේන්නෙ මේ වීඩියෝ එකේ ගොඩක් ෆෑන්ස්ලා ඉන්නවා කියල. ඇත්තටම ඉරාජ් ගෙ Music Videos වලින් මාත් දැකපු පට්ටම වීඩියෝ එක තමයි සිත්තිමනීල. මටත් පේන්නෙ නෑ මේ වීඩියෝ එකේ කිසිම වැරැද්දක්.

මේකට සිරාවට වෙන මොකක් හරි හේතුවක් ඇති බං. මටත් හිතෙන්නෙ ඉරාජ් ෆේමස් නිසා ගොඩක්, ඒ මාර්ගෙන් තව අය ෆේමස් වෙන්න හදනවාද කියල වෙලාවකට.
ඉතිං බං ලන්කාවෙ Medias වලිං බෑං කරාට
ඉන්ටර්නෙට් වල ඕන තරං තියෙනව ඕක ඉතිං මගෙ Hard-disk එකෙත් තියෙනවා බෑන් නෙමෙයි මොකක් කලත් ඕනේ වෙලාවට අරං බලනව
කාගෙ තහනමක්ද?
..ලංකාවෙ අපෙ ලංකාවෙ ද? අර අරූ කිව්ව වගෙ?MODA KATA KIYANNA EPA BAN
Iraj wa famous karanna kochara krama tiyenawada
Song ekama BAN karanna Onada
Mona Rateda Ahema musician LA Famous karalatyenne
ඔව් බං ඌව ෆෙමස් කරන්න දෙයක් නෑ බන් තව.. ඌ කොහොමද් ෆේමස්.. ඔය විදියෙන් කරන්නෙ මට පේන්නෙ ඉරාජ්ගෙ ෆේමස් එකෙන් තව අය ෆේමස් වෙන්න හදනවාද කොහෙද 
Amma blaka Sinhalen wada patan aragena ela ela![]()



Video thahanama moada wadak!
video eka banned kireema.....Onna meka mata VDO eka gana dhanunu de ..Mage Opinion eka.![]()
Unicode daagena Sinhalen type karanna kammali.පුළුවන් නම් ඔය ටික සිංහලෙන් type කරල දාන්න
නැත්නං ඉංග්රීසියෙන් කියන්න
කම්මැලියි කියවන්න ගියාම

actually this is the part that i didn't get!!
is that what Islam teaches?![]()
and not every Muslim follows the religion(As u say, Rules!) 100%
Do u follow exact prayer times? No, sometimes you can't! So you can't force other Muslims to do whatever others want, Did you get that?![]()
Unicode daagena Sinhalen type karanna kammali.![]()